CHAPTER 11

823 118 28
                                    

still yoong's pov
At cafeteria

🐯අපිට අපේ ආදරණීය හියුන්ග් ගැන මේ දැන් ලැබුනු උණුසුම් පුවතක් කියන්න තියෙනවා

🦄කියහන්කෝ බලන්න

🐰කියන්නම් අනේ පොඩ්ඩක් ඉවසන්නකෝ

🐯ජිමිනෝ කෝ බන් නිශූ නූනයි,නදියි

🐥එයි එයි බන්

🐹යකෝ තොපිල ඒ දෙන්නටත් එන්න කිවුවද

🐰නැතුව නැතුව එන්න කියන්නම එපැයි

🐨මෙතන මොකක්ද වෙන්නෙ කියලා හරියට අපිට පැහැදිලි කරලා දෙනවද මෙලෝ මලදානයක් මට නම් තේරෙන්නෑ

🐼ඒකනේ ජුනියෝ පොඩි තුන මොන විගඩමක් කරන්න හදනවද මන්ද

🐹මුන්ටික අද හොරෙන් මගෙ කැබින් එකට පැනලා මගෙ phone එක උස්සලා ඒකෙ තියෙන එවත් බලලා මදිවට ප්‍රශ්න කිරීම් කරන්න වගේ තව කට්ටියට එන්නත් කියලා අඩෝ තොපිල nis එකට පල එතනට ගිහින් ඕනි මගුලක් කර ගනින් එතනට ගියොත් ඔහෙලගෙන් අපරාධ කාරයොන්ට නම් බේරීමක් නෑ. මොන මගුලක් කරනවද මන්දා තොපිලා

🐰හී අපි එහෙමයි

🐼ආන් එනවා අර දෙන්නත්

💛මොකද හදිස්සියේම අපිට එන්න කිවුවේ

💙ඒකනේ කෝ උමා පෙන්න වත් නෑනේ

🐹ආහ් එයාට මොනවද මන්දා ෆයිල්ස් තොගයක් මේ පොඩි තුන්කට්ටුව පටවල තමා ඇවිත් තියෙන්නේ

🐯ඇයි හියුන්ග් දුකද උමා ගැන වෙනදට ඔයානේ ඒක කරන්නේ

🐹අනේ මේ තේ මගෙන් මැරුන් නොකා කට වහගනින්

🦄දැන් වත් කියනවද

🐥හයියූ හොබී හියුන්ග් ඇයි අනේ ඔච්චර හදිස්සි

🐰ඒකනේ අෆ්ෆා

🐯හරි හරි යුන්ගී හියුන්ග් නම් දන්නෝනෙ අනිත් අය දන්නැති වුනාට මුන් ටික කුතුහලේ වැඩි වෙලා අපිව මරන් කන්න කලින් කියලම දාමු

🐼කියන මගුලක් කෙලින් කියනවලා

🐰හරියට හරි හියුන්ග් අපි කියන්න යන්නෙත් මගුලක් ගැන තමා

🦄අඩෝ නෝ පොඩ්ඩො වැඩ්ඩො වෙලා වගේ අපි කෙල්ලො හොයගන්නත් කලින් පොඩ්ඩො ටික කෙල්ලො හොයා ගෙන වගේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now