CHAPTER 20

713 106 27
                                    

Next day morning

ජින්,නිශූ වෙනදා වගේම උදෙන්ම ඇහැරුනා ඒ දෙන්නා නිකමට වගේ living room එකට ගිහින් බැලුවා.බැලුවේ මෝඩකමට කියලා හිතුනද මන්දා එක් තැනක සෝෆා එක්ක් බදා ගෙන උමා,යුන්ගි නිදි.එතකොට හොබී,නදී දෙන්නාත් එහෙම්ම තමා එතකොට තේමින්කුක් බිම බදාගෙන නිදි පොඩි කෙල්ලො තුන ගෙම්බ පොලොවෙ ගැහුවා වගෙ කටවලුත් ඇරන් ඉන්නවා ජුන්,සචී නම් පිලිවෙලකට කාමර දෙකකට ගිහින් නිදා ගෙන.ඒකට මුන්ටික

🐼කට්ටියම නැගිටවනලා

ජින්ගේ කටේ සද්දෙට හොබී,නදී,උමා නම් නැගිට්ටා ඒකට අනිත් අයනම් නෑ

🐼අනිත් උන්ට බුලත් දෙන්න ඕනිද නැගිටනවලා යකෝ

උමා කොහොමහරි යුන්ගිවත් නැගිට්ටවගෙන ගියා හොබීත් නදීව ඇදන් කොහෙද මන්දා ගියා

🐼නිශූ වතුර බාල්දියක් අරන් එන්න

💛හ්ම් හාකො හැබැයි මුන්ගෙ කෑගැහිලි නම් මට අහන් ඉන්න බෑ

🐼හරි හරි ගිහින් අරන් එන්නකෝ

නිශූ වතුර බාල්දියක් උස්සගෙන ආවා

💛ආ මෙන්න

ජින් වතුර බාල්දියෙන් දමලා ගැහුවා පොඩි හයව නෑවිලාම යන්න

❤️මොකාද ඒ අපත වැඩේ කරපු නර පනුවා

💜️මගේ සීදේවී හීනෙම විනාස කරා

🖤අනේ ඔම්මා මෙන්න වහිනෝ අම්මපා මේ වහලවල්වල හිල්

🐯අනේ මට තව නිදාගන්න ඕනි අනේ කවුද උදේ පාන්දර වද දෙන කාල කන්නියා

🐥යාහ් කවුද මේ උදේ පාන්දර වතුර ගහන එකා යකො අච්චර ගස් තියෙනවා ඔච්චරටම වතුර ගහන්න ඕනි නම් එතනට ගිහින් ගහගන්නවකෝ

🐰කට්ටිය කෑනොගහා ඉන්නකෝ අනේ මට නිදිමතයි

🐼යාහ් නැගිටපිය ඔක්කොමලා තොපිලා ට්‍රිප් ඇවිල්ලත් නිදිමරගාතේ නැගිටිනවලා

ජින් කෑගැහුවා විතරයි පොඩි හය සීරුවට ඉන්නව වගේ නැගිටලා ඉන්නවා

💛ජින් ඔප්පා මන් ගිහින් කෑම ටික හදලා එන්නම්කො.කට්ටියම ගිහින් වොශ් දාන් එන්න

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα