🔥 WATCH OUT 🔥

1.4K 236 539
                                    

(Yun pov)

Yun: ම්-මට
I-I'm Sorry මන් දැනගෙන හි-හිටියේ නෑ මේක-

කියලා ඉවර වෙන්න කලින් මගේ ඉනෙන් අතක් ගිහින් මාව ඇතුලට ඇදලා ගන්නවා දැනුනා,
මාව කෙලින්ම ගිහින් බිත්තියකට තද වෙනවා දැනුනත් එක්කම පිට රිදෙන්න ගත්තෙ බිත්තියේ වැදුන පාරට

Yun: අහ්-

JK: Sh...

Yun: අහ්-
මගේ අ-අත අතාරින්න! ඒක රි-

එයා මගේ අත තද කරන් ඉන්න විඳියට ගොඩක් රිදෙන්න ගත්තම මන් කතා කරේ අත අතාරින්න කියලා, ඒත් තව ඉස්සරහට කියන්න කලින් මගේ කන ගාවින් සද්දයක් ඇහුනා-

ඉස්සරහ බලද්දි එයා හයියෙන් බිත්තියට පාරක් ගහනවා දැක්කා

JK: අද ගෙදර යද්දි Media headlines වල ඉන්නවා දකින්න ආසද?

එයා මගේ මූන ලඟට දත් මිටි කන ගමන් ඒක කිව්වේ මගේ ඇස් දිහා තදින් බලාගෙන

Yun: Huh?

JK: Are you deaf?

Yun: ම්-මට තේරුනේ නෑ-

JK: සද්ද කරන්න එපා media එකෙන් ඇවිත් ඉන්නේ, තව එක පාරක් සද්ද කරොත් I will kiss you until your lips get swollen

........ (Silence)

එයා කියපු දේ අහලා මන් ඉක්මනට බිම බලාගත්තා

(Himz note: මේ pics edited බව කාරුණිකව සලකන්න! අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Himz note: මේ pics edited බව කාරුණිකව සලකන්න! අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... ඔයාලා දන්නවා නේ 😌)

JK: Gents washroom එකක් අස්සේ මොනාද කරන්නේ?

Yun: ම්-මම ආවේ washroom එක හොයාගෙන... අ-අතන guards ලා ගෙන් අහලා ආවේ ඇත්තමයි..... ම්-මන් දැනන් හිටියේ නෑ-

JK: ආයේ ඔය වගේ ගොන් වැඩ කරන්න එපා (Whispered)

එයා මගේ මූන ලඟට තවත් එන්න ගත්තම මන් තවත් කරබාගත්තා

CEO'S DAUGHTER Where stories live. Discover now