🔥 GRIP 🔥

1.3K 196 334
                                    

Next time

(Yun's pov)

ඊයේ රෑ Jungkook එක්ක යන්න තියෙන නිසා මන් උදේ අටට alarm එක තිබ්බා. කොහොම හරි උදෙන්ම මම නැගිටලා ගී වත් ඒ එක්කම නැගිට්ටුවෙ එයාට අද company එකට යන්න පරක්කු වෙන නිසා. හොට් බාත් එකක් අරන් මන් ඉක්මනට දත් මැදලා ඇගට තද වෙන්න towel එක ඔතාගෙන බාත් රූම් එකෙන් එලියට ගියේ උඩට බැඳලා තිබ්බ කොන්ඩෙ ලිහන ගමන්.

බාත් රූම් එකෙන් එලියට ගිහින් මන් කෙලින්ම ගියේ ලෑස්ති කරලා තිබ්බ ඇදුම ගන්න උනත් කාමරේ ඇතුලින් ආපු කට හඬ නිසා මාව ගල් වෙලා ගියේ ඒ කට හඬේ අයිතිකාරයාව අදුන ගත්ත නිසා.

Jungkook: Morning.

කෙලින්ම පිටිපස්ස හැරුණු ගමන් මන් දැක්කේ ඇද උඩ Phone එක දිහා බලන් ඉන්න Jungkook ව.

Yun: H-hi

Phone එකෙන් ඇස් අහකට අරන් එයා මන් දිහා බැලුවේ මගේ උඩ ඉඳන් යටට දෙපාරක් බලන ගමන්. ඒත් එක්කම ඇදෙන් බැස්ස එයා මන් ලඟට එන්න ගත්තමත් එක්කම මන් ඉක්මනට අනිත් පැත්ත හැරිලා මගේ ඇදුම් ටිකත් අරන් බාත් රූම් එකට යන්න හැරෙන්න හැදුවත් මාව නැවතුනේ පිටිපස්සෙන් ආපු අතක් මන් ගත්ත ඇදුම් ටික ඇදලා ගත්තමයි.

Jungkook: මන් ගෙනාපු dress එක අඳින්න.

එයා එහෙම කියලා මගේ ලඟින් ඈත් වෙලා කාමරෙන් එළියට යන ගමන් ඇඳට අත දික් කරලා එලියට ගියා.

මන් ඉක්මනට කාමරේ දොර ලොක් කරලා, එයා ඇඳෙන් තියලා ගියපු box එක අතට අරන් ඇරලා බැලුවේ පුදුම ආසාවෙන්. Box එකේ cover එක ගලවලා බැලුවම මන් දැක්කේ ලස්සන ගවුමක්.

Time skipped

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Time skipped

Living room එකට එනකොටත් Jungkook phone එකේ company එකේ වැඩ ගැන කතා කරනවා.

CEO'S DAUGHTER Donde viven las historias. Descúbrelo ahora