🔥 THE CLAIMING 🔥

1.3K 219 1K
                                    

(Yun pov)

JK: Yun come with me

අනේ දෙයියනේ මේ මොකද මේ වෙන්නේ

මන් අක්කා දිහා බැලුවම එයා Jungkook අයියා දිහා මරන්න වගේ බලන් ඉන්නවා දැක්කම මට හිනා යන්න ගියත් මන් කට වැහෙන Jungkook අයියගේ පිටිපස්සෙන් ඇවිද ගෙන ගියේ අක්කා දිහා sorry කියන්න වගේ බලාගෙනමයි

අයියා පිටිපස්සෙන් ගිහින් එයාගෙ car එකේ පිටිපස්සේ දොර අරින්න ගියාම

JK: Come to the front seat

Yun: න්- නෑ අයියේ මන්-

මන් කියන්න ගියපු ටික නොකියා කට වහගත්තේ එයා මන් දිහා බලන් හිටපු විඳියට

JK: Front seat

කරබාගෙන ගිහින් ඉස්සරහින් වාඩි වෙලා, එහා පැත්තෙ තිබ්බ seat belt එක fix කරගෙන ඔඩොක්කුව දිහා බලාගත්තා

Car එක race කරන්න ගත්තමත් එක්ක මන් ජනේලෙන් එළිය බැලුවේ අක්කා දිහා බලන්න... එළිය බලනකොටත් මන් දැක්කේ අක්කා මන් දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවත් එක්කම Taehyung අයියා කට කොනින් හිනා වෙන ගමන් එයා දිහා බලන් ඉන්නවා

JK: බය වෙන්න එපා Tae මුකුත් කරන්නේ නෑ

අක්කා දිහා බලලා ඉස්සරහ බලපු ගමන් මන් ගැස්සිලා ගියේ එයා ගෙ කටහඩට

මන් ඉක්මනට ඔලුව වනලා ජනේලෙන් බැලුවම පාලමේ එහා පැත්තෙ පේන ලොකු buildings වල පත්තු වෙලා තියන lights ගාන ගනන් කරා

ටික වෙලාවක් ගිහිනුත් ලොකු කල්පනාක‍ වටිලා හිටපු මම ආයෙත් හරි සිහියට ආවේ car එක තව හයියෙන් race කරන්න ගත්ත නිසා...
Jungkook අයියා දිහා බලනකොටත් එයාගෙ මූණේ තිබුනේ අමුතු හිනාවක්... මන් ඒත් එක්කම ඉස්සරහ බලද්දී දැක්කේ car එක වෙන පාරකට හැරවෙනවා

මේ මොකද්ද මේ සිද්ද වෙන්නෙ?

Yun: ම්-මේ කොහෙද යන්නේ?

JK: Mall එකට

Yun: එ-ඒත් අනිත් අය?

JK: Mall එකට

Yun: එ-ඒත්-

එතකොටම අයියා මන් දිහා බැලුවේ පිච්චිලා යන්න

එතකොටම අයියා මන් දිහා බැලුවේ පිච්චිලා යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO'S DAUGHTER Where stories live. Discover now