🔥 MIRA 🔥

1.1K 186 308
                                    

One week later

(Yun's pov)

ලැප් එකේ අලුත් employees ලගේ ෆයිල්ස් ටික චෙක් කර කර ඉන්නකොට මාව ඉන්න තැනින් ගැස්සිලා ගියේ ෆෝන් එක සද්දෙන් රින්ග් වෙන්න ගත්තම. ෆෝන් එක අරගෙන කෝලර් ID එක බැලුවම දැක්කේ Mira කියලා වැටිලා තියනවා. නම දැක්කමත් හිනා ගියපු මම කෝල් එක answer කරලා බැලුවේ මේ පාර මොකක් කරන්න යනවද කියල බලන්න.

On the call

Mira: අඩෝ මේ, අද හවසට වරෙන් මගේ apartment එකට ලස්සන ඩ්‍රෙස් එකකුත් අරන් හොදේ!

Yun: ආ, හරි ඒත් මොන වගේ ඩ්‍රෙස් එකක්ද?

Mira: ඕන තැන් ටික වැහෙන්න එකක් අරන් වරෙන්කො.

Yun: දැන් කවුද එන්නේ-

Call ended

ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මොකෙක්ද වගේ බලන් හිටපු මම ආයෙත් කර කර හිටපු වැඩේ කරන්න ගත්තා.

_______________________________________

Time skipped

Mira ගෙ ගෙදරට අපි ගෑනු ළමයි හැමෝම ඇවිත් හිටියේ එයා හවසට බුක් කරලා තියන ක්ලබ් එකට යන්න. අපි හැමෝම සතුටු වුණේ හෙන දවසකට පස්සේ ආයෙත් අපි එකට එකතු වෙන නිසයි. Company එකේ තියන වැඩ එක්ක අපිට හැරෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැති නිසා අද අපි ඒ ඔක්කොගෙන්ම ඈත් වෙලා ටිකක් සතුටුවෙන්න හිතුවා.

Yunmi: මේ මේ... මේක හොඳයිද මට?

Gee: උබට මොකද්ද කියහංකො කැත?

Yunmi: හා හා ඔන්න පටන් ගත්තා බලු වර්ණනාව.

Mira: ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ.

Lees: ඒ මේ අපි දැන්වත් යමු ද? මට බඩගිනියිනෙ.

Rae: අනේ අහන්න මගේ අරක නෑ නේ.

Gee: මෙන්න මෙහෙ වරෙන් මන් දැන් අරක පෙන්නන කලින්.

_______________________________________

(Namjoon's pov)

RM: හොඳටම sure ද Yoongi?

Yoongi: හ්ම්. මන් follow කරා.

RM: මේ ගැන එයාලට කියනවද?

Yoongi: දැන්ම කිව්වොත් කලබල වෙයි. ඒක නිසා වෙලාව එනකන් බලන් ඉන්න තමයි කරන්න තියෙන්නෙ.

CEO'S DAUGHTER Where stories live. Discover now