🔥 MOSQUITO BITES 🔥

1.2K 216 878
                                    


(Lees pov)

ඇදුම් ඇදගෙන ඉක්මනට මන් changing room එකෙන් එලියට දුවගෙන ගියා...
යනකොටත් Taehyung phone එක ඔබ ඔබ ඉන්නවා දැක්කේ ඇහි බැමකුත් උස්සගෙන

තොරපු ඇදුම් ටික අතින් තද කරගෙන කරබාගෙන එයා ලඟට ගිහින් මන් උගුර පෑදුවා

Taehyung: එන්න

අපි දෙන්නා ගිහින් cashier එක ලඟ නතර උනාම Taehyung මගේ අතින් මගේ ඇදුම් ටික අරන් එතන ඉන්න ගෑනු ලමයට දීලා card එක දික් කරා

මම බිල් එක දාන කන් shopping mall එක දිහා බල බල ඉන්න අතරේ මට තේරුණා මගේ ඉස්සරහින් ඉන්න අය මන් දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා

මේ මොකද මේ?

මන් එයාලා දිහා බලලා ආයෙත් අහක බලාගත්තේ මට වැඩක් නැති නිසා

ඔක්කොම pay කරලා ඉවර වෙලා අපි දෙන්නා ගියේ car එකට

මන් සද්ද නැතුව ගිහින් ඉස්සරහින් වාඩි වෙලා seat belt එක දාලා බිම බලාගෙන ඉන්න අතරේ Taehyung ඇවිත් driving seat එකේ වාඩි වෙලා car එක start කරලා drive කරන්න ගත්තා....

විනාඩි ගානක් ගියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කරන්න කට ඇරියෙ නෑ නැති නිසා මම phone එක ගත්තත් එක්කම Taehyung ට Call එකක් ආවා

Taehyung📞: What the fuck!

මාව උඩ ගියේ මෙයා එකපාරටම කෑ ගහපු නිසා

Taehyung📞: Clear them all

Taehyung දිහා බලාගෙන ඉන්නකොටම car එකේ speed එක එන්න එන්න වැඩි වෙන්න ගත්තා

Lees: T-Taehyung (as a whisper)

ඒත් එක්කම මට ඇහුනා Taehyung රහසින් කියවනවා

Taehyung: තදින් අල්ලගන්න

මන් මුකුත් නොකියා seat belt එක තදින් අල්ල ගත්තෙ එයාව තරහ ගසන්න ඕනේ නැති නිසා

Half an hour later
_____________________________

අපි පැය බාගෙකට විතර පස්සේ ගෙදර ලඟට ආවත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරන්න ගියේ නෑ.... Taehyung නම් අර call එක ආපු වෙලාවේ ඉඳන් තාමත් ගොඩක් තරහින් ඉන්නේ..

Car එක ගෙදරට දාපු ගමන් මන් ඉක්මනට දොර ඇරගෙන ගෙදර ඇතුලට දුවගෙන ගියා

ඇතුලට යනකොටත් හැමෝම ඇවිත්

Gee: අම්මෝ ඇති යන්තන් මේ ආවේ

CEO'S DAUGHTER Where stories live. Discover now