🔥 HOME 🔥

1.2K 233 555
                                    


(Yun pov)

ඔක්කොම වේගෙන් සිද්ද වෙනවා.... බලාපොරොත්තු නොවුන විඳියට.....
අම්මලා ඉන්නවා කියලා දැනන් හිටියත් මෙච්චර කලින් හම්බවෙයි කියලා මට හිතුනේ නෑ.... ඒකත් මේ විඳියට. හිතේ ගොඩක් ප්‍රශ්න තිබුනත් මම හිතුවේ ඉස්සර ඉඳන් ඉවසුවා වගේ දැනුත් වෙලාව එනකන් බලන් ඉන්නවා කියලා.

හැමදාමත් මට,
ඕන උනේ හොඳ හදවතක් තියන අම්මා කෙනෙක්.... ලැබුණා හදවත පිරිසිදු අහිංසක අම්මා කෙනෙක්.....
ඕන උනේ මාව බලාගන්න පුළුවන් තාත්තා කෙනෙක්...... ලැබුණා ශක්‌තිමත් සිංහයෙක් වගේ තාත්තා කෙනෙක්.....
ඕන උනේ හොඳ අවංක යාලුවෙක්...... ලැබුණා යාලුවෙක් නෙවෙයි සහෝදරියක් වගේ අක්කා කෙනෙක්......

මම පොඩි කාලේ ඉඳන් විශ්වාස කලේ එක දෙයයි,
ලැබෙන්න තියන දේ කොච්චර කාලයක් ගියත් ලැබෙන්න ඕන කෙනාට ලැබෙනවා.

I didn't rush on anything because I knew when the right time comes it will happen. "Trust the timing of your life"

Car එකේ ජනේලෙන් එළිය බලන් ආපු මම කල්පනා කර කර ආවේ මේ ලැබුණු නිදහස, සතුට, ආදරය ඉස්සරහටත් මෙහෙම්මම කරදරයක් නැතුව තියෙයිද කියලා.......

Yun: Life goes on.... (sigh)

පාරෙන් ඇස් දෙක අයින් කරලා මන් බැලුවේ car එක අතුල..... අම්මලට සල්ලි තියනවද? මේ ප්‍රශ්නෙ නම් hospital එකේ ඉඳන් මගේ ඔලුවේ තිබ්බා මොකද hospital එකේ ඉඳලා එද්දි මාව මේ car එකට දාලා Lees අක්කාව තව car එකක යවලා අම්මයි තාත්තයි තවත් car එකක....
මම car එකේ පිටිපස්ස බැලුවම දැක්කේ Black cars පහක් විතර මන් යන car එක පිටිපස්සෙන් එනවා කියලා

------Few minutes later-----

ටික දුරක් ගියාම දැනුනා car එක slow down කරනවා

Driver: Miss we're here

Yun: Ah- මම Yun... මට Yun කියලා කතා කරන්න

Driver: Ok miss

Yun: 🙂 (හොඳට තේරිලා)

Car එක main road එකෙන් වම් පැත්තට හරවනවත් එක්කම මන් දැක්කේ

Car එක main road එකෙන් වම් පැත්තට හරවනවත් එක්කම මන් දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO'S DAUGHTER Where stories live. Discover now