🔥 CEREMONY 🔥

1.1K 216 823
                                    

(Yun pov)

මාව අම්මා උදෙන්ම නැගිට්ටුවේ අද අර media එකත් එක්ක කතා කරන්න තියන නිසා. ලෑස්ති වෙලා ඊයේ රෑ Gee තෝරලා දීපු ඇදුම ඇදලා මන් පහළට ආවේ ගවුම අතින් හද හද.

Gee: අම්මට සිරි ඒකහ්!

Gee ඉන්න තැනින් නැගිටලා whistle එකක් ගගහා මගේ උඩ ඉඳන් යටට බැලුවා

Yun: අනේ මූණේ හැටි

මන් හිනා වෙන ගමන් කිව්වම Gee මන් ලඟට ඇවිත්,

Gee: අද නම් හෙන සෙට් එකක්ව අවුස්සලා තමයි මේ අක්කයි නංගියි එන්නේ.

Yun: අනේ මන් අහන්න මයි හිටියේ, කෝ අක්කා? මන් එයාගෙ කාමරේටත් ගිහින් බැලුවා ඒත් හිටියේ නෑ නේ.

Gee: අර බලහන්, මෙච්චර මේ ලඟින් ඉන්න මන් ගැන අහන්නේ නෑ අර ගල් පාර්ට් එකම තමයි කටේ තියෙන්නේ.

Yun: ගල් මොකක්?

Gee: ඕකි ලස්සන උනාට තියෙන්නේ හෙන ගල් මොලයක්. මන් අද උදේ උගේ කාමරේ ඇතුලට යද්දී මූ කණ්නාඩිය ඉස්සරහට වෙලා අර ලව් බයිට්ස් වලට නිය පොත්තෙන් දාගෙන අයිනවා.

Yun: අම්මෝ

මන් බඩත් අල්ලන් හිනා වෙන්න ගත්තෙ අක්කා කරන වැඩ නිසා. ඇත්තටම එයා අපිට වඩා වැඩිමල් උනත් කරන්නේ හරිම පොඩි අයගෙ ඒවා
(Himz: කියන එක්කෙනා ලොකු ඇති නේත 🙂)

Mira: මන් ආවා

Gee: ආහ් උබ විතරයි අඩුවට හිටියේ

Mira: ඒක නෙවෙයි, ඔයාලා ගැම්මක් ආහ්.

Mira අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බල බල කිව්වේ හිනා වෙන ගමන්

Gee: හරි ඉතින් කොහොමත් එහෙම වෙන්න එපැයි, අනික ඔයා කොහොමත් ලස්සනයි මේට්.

Yun: මොකක් කිව්වා?

Gee: මේට් කියලා කිව්වේ, මගේ හදවතේ කෑල්ල.

Mira: අමෝ අමෝ

Lees: ඔය මැට්ට වගේද මගේ බලු පැටියා

එතකොට අපි දැක්කා අක්කයි අම්මයි කාමරයක‍් ඇතුලේ ඉඳන් එනවා. අපි හැමෝම කට ඇරන් හිටියේ අක්කා දිහා.

Gee: මුගේ දෛවයේ Tae ගෙ නම ලියවිලා තිබ්බේ නැත්තන් අම්මපා මන් උස්සගෙන යනවා

CEO'S DAUGHTER Where stories live. Discover now