🔥 WHO ARE YOU 🔥

1.1K 205 336
                                    

(Lees pov)

Taehyung: Lees මෙතනින් වාඩි වෙන්න

නංගි ලඟ වාඩි වෙන්න යද්දිම අර ගොරෝසු කටහඬ තියන කෙනා කතා කරාම කරන්න ගියපු වැඩෙත් අමතක උනා, මන් පිටිපස්ස බැලුවම දැක්කේ එයා තාමත් එයාගෙ phone එක දිහා බලාගෙන ඉන්නවා..... ආයෙත් මන් ඉස්සරහ බලලා Gee දිහා බැලුවම එයා මට ඇස් වලින් මොනාද පෙන්නනවා වගේ තේරුණා......... ඒත් මට ඒක තේරුණේ නෑ
(Himz: අර මූණු තුනේ sticker එක)

Lees: මොකද්ද? (Whispered)

මම Gee ගෙන් ඇහුවම-

Gee: මෙතන වාඩි වෙලා ඉන්න බෑ නේ ඒක නිසා අතනට ගිහින් ඉඳගන්න

මන් ඔලුව වනලා අරයා වාඩි වෙලා ඉන්න sofa එක ලඟට ගියත්.......
එතන ඉඩ තිබ්බේ නෑ, මොකද දෙන්නෙක්ට වාඩි වෙලා ඉන්න පුළුවන් dual sofa එකේ මේ තඩියා හරි මැද්දේ වාඩි වෙලා ඉන්න විඳියට කාටවත් ඉඳගන්න බෑ. මන් නංගිලා ඉන්න පැත්ත බැලුවත් එයාලා Gee ගෙ අතේ තියන Phone එකට එබිලා මොකද්ද බල බල හිනා වෙනවා, එයාලා දිහා බලන් ඉඳලා කෙල ගිලින ගමන් මන් ආයෙත් ඉස්සරහ බලනකොට.........

එයා මන් දිහා බලන් ඉන්නවා

එයා මන් දිහා බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lees: අ-අහ් ප්-

මන් තව කියන්න කලින් එයා ආයෙත් Phone එක ඔබන්න ගත්තා.

(Lees: මොන හෝතඹුවෙක්ද මේ?)
(Himz: අම්මෝ නේත 😂)

Lees: පොඩ්ඩක් එහාට යන්න පුළුවන් ද?

(Lees: Yay Lees! ගොත ගැහුවේ නෑ, ගැම්මක් තමයි කෙල්ලේ)

එයා phone එක ඔබන එක නතර කරලා මන් දිහා බැලුවම අර ගැම්ම තප්පර අරික්කාලකින් තුරන් වෙලා ගියා....
ඇයි මෙයා මෙහෙම බලන්නේ? මනුස්සයෙක්ට මෙහෙම බලන්නත් පුළුවන් ද?

එයා sofa එකේ එහා පැත්තට ගිහින් වාඩි උනත් මට තිබ්බේ පොඩි ඉඩක් ඉඳගන්න, ඇයි ඉතින් වලහෙක් වගේ ලොකුයි නේ

CEO'S DAUGHTER Where stories live. Discover now