🔥 KNIFE 🔥

1.4K 211 708
                                    



(Jimin pov)

උදෙන්ම මන් company එකට ආවේ අද Lees එන නිසා. Company එකට ආපු ගමන් මන් කොහෙවත් නවතින්නේ නැතුව කෙලින්ම ගියේ මගේ office room එකට, මොකද මට මගේ කෙල්ලව බලන්න ඕන නිසා. ඔව්, Mira.... ඊයේ දවසෙම මන් ගන්න කෝල්ස් වලටයි මැසේජ් වලටයි එයාගෙන් රිප්ලයි එකක් ආවෙ නෑ. ඒ මදිවට ඊයේ දවසෙම මාව ignore කරා.

මේ ඔක්කොම මතක තියාගෙන මන් office room එකට ගියේ හරියටම උදේ අට වෙද්දී Mira මගේ කොෆී එක අරන් මගේ office එකට එනවා දවසට අදාළව තියන schedule එකත් අරගෙන.

කෙලින්ම කෝට් එක ගලවලා සෝෆා එක උඩින් තියලා මන් මගේ ටේබල් එකට ගියේ අතේ තියන හෑන්ඩ් වොට්ච් එකෙන් වෙලාව බලන ගමන්.

-

7.56am

-

Office chair එකෙන් වාඩි වෙලා මන් ටේබල් එක උඩ තිබ්බ ලැප් එක මන් ලඟට අරන් ඒක අරිනකොට දැක්කේ,

Note එකක්?

මොකද්ද කියල බලන්න මන් note එක අතට ගත්තා.

_______________________________________

Good morning sir,

අද දවසට තියන schedule එක සර් ගෙ වම් අත තියන කහ පාට ෆයිල් එකේ. එතකොට උදෙන්ම බොන කොෆි එක සර් ගෙ වම් පැත්තේ ස්ටූල් එක උඩ ලිඩ් එකකින් වහලා ඇති. තව සර්ට මොකක් හරි ඕන උනොත් ඉක්මනට මට කෝල් කරන්න. මට එන්න පුළුවන් උනොත් මන් එන්නම්, නැත්තන් මන් Yunmi, ඒ කියන්නේ අපේ Lees අක්කගේ secretary අතේ එවන්නම්. මම අද ටිකක් බිසී මොකද Lees අක්කට මෙහෙ සිස්ටම් එක කියලා දෙන්න ඕන.

Mira.

_______________________________________


Jimin: Fuck!

මන් කොලේ පොඩි කරලා බිමට විසික් කරලා ඉන්න තැනින් නැගිටලා පුටුවට ගැහුවේ ආපු තරහට.

Jimin: Will see how long that you're going to ignore me princess.

Time skipped

Office එකේ ඔක්කොම files චෙක් කරලා මන් office එකේ අනිත් sections ගැන හොයලා බලපු නිසා අද මට එළියට යන්න පුළුවන් උනේ නෑ. Breakfast එක පවා ගන්න උනේ office එක ඇතුලේ. ඒත් cctv එකෙන් Mira ගැන චෙක් කරන්න අමතක කරේ නෑ.

CEO'S DAUGHTER Where stories live. Discover now