🔥 EACH OTHER 🔥

1.4K 220 453
                                    

(JK pov)

උදේ තිබ්බ meetings ඔක්කොම ඉවර වෙලා කෙලින්ම ගියේ අර Bank එකේ සද්දේ දාපු එකාව හම්බ වෙන්න. තාත්තටත් ඉතින් ඕන එකෙක් හොඳයි හිනාව දාලා කතා කරාම, හැබැයි කියන්නේ මට පරිස්සම් වෙන්න කියලා. Bank එකට ගියාට පස්සේ ඌව අයින් කරලා එකේ සම්පූර්ණ බලය Suga hyung ගෙ නමට ලිව්වේ මේ වගේ වැඩ වලදී hyung ගෙ ඇස් වලින් කිසිම කෙනෙක්ට රිංගන්න බෑ කියලා දන්න නිසයි.

ඔක්කොම වැඩ ඉවර වෙලා මමයි Jimin උයි car එක අරන් Club එකට යන්න කතා උනා, Hobi ට එන්න කිව්වත් එයා එන්න බෑ කිව්වේ එයා Jin hyung ව හම්බෙන්න hospital එකට යන්න තියනව නිසයි. Hobi ගියාට පස්සේ අපි දෙන්නා club එකට යන්න Car එකට නැග්ගා

 Hobi ගියාට පස්සේ අපි දෙන්නා club එකට යන්න Car එකට නැග්ගා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Car එකට නැග්ග ගමන් Jimin mask එක දාගන්න අතරේ

Jimin: Best car choice (While smirking)

JK: හිතන්න එපා මට අමතකයි කියලා උබ පැරදුණු දවසේ පොරොන්දු උන දේ

Jimin: මගේ Red ferrari එකද? නැත්තන් අලුත් එකද

JK: SF90 Stradale

Jimin: Ah එලම, හෙට වරෙන් අපේ ගෙවල් පැත්තේ car එක දෙන්නම්

JK: Good

Club එකේ entrance එකට car එක දැම්මම guards ලා දෙන්නෙක් ඇවිත් bow කරලා අපේ දොරවල් ඇරියා

Guard: Welcome-

JK: VIP area එක book කරන්න

Guard: Ok sir

එකෙක් ඇවිත් car එක parking lot එකට අරන් යද්දී අපි දෙන්නා ඇතුලට ගියා

එකෙක් ඇවිත් car එක parking lot එකට අරන් යද්දී අපි දෙන්නා ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO'S DAUGHTER Where stories live. Discover now