ONHOLD

1.2K 142 46
                                    


කොන්පියුස් උනා බුන්ගා නේද??

ඔව් දැන් හැමෝම එහෙමනෙ ඉන්නෙ. මරු හැබැයි.

ඒක නෙවෙයි ලමයි... මන් කියන්න ආවේ සීරියස් දෙයක්.

චැප් එක දාලා අනිත් පැත්තට මන් ගියේ homework කරන්න. ඒත් මන් දැක්කා YUNHEE ගෙන් මෙසේජ් එකක් ඇවිත් තියනවා.

හරියට මගේ හිත කියවන දෙයියා වගේ එයත් කියලා තිබ්බෙ එක දෙයයි... කතාව අපේ A/Ls ඉවර වෙනකන් ON HOLD කරන්න.

ඇත්තටම අපේ මේ තත්වේ හැටියට ඒක තමයි හොඳම විසදුම. මොකද YUNHEE කරන්නේ Bio.. එයාට හැරෙන්න තියා උඩ බලලා බිම බලන්නවත් වෙලාවක් නෑ. මම බැලුවොත් ලියන මහත්තයා වගේ පිටු ගනන් ලියනවා. හිතාගන්න කො ඉතින් අපේ තත්වේ. අපිට wattpad එන්නත් වෙලාවක් නෑ.

මන් හිතනවා ඔයාලා අපේ මේ තත්වේ තේරුම් ගනීවි කියලා. මොකද අපි විතරක් නෙවෙයිනෙ ඒම කරලා ගියේ. මෙකේ ඉන්න ලොකු අක්කලත් ඒම කරලා ගියපු නිසා අපිත් ඒ අඩි පාරේම යන්න කියලා බැලුවේ තව මේ රටට සොම්බි හරි ආවත් අපිට ලියන්න වෙන සීන් එකක් තියන නිසා.

ඒක නිසා අපි එනතුරු බලන් ඉන්න. අතාරින්න එපා!

Love you all so much.
ඔයාලා නිසා අපි හිනා වුණු වාර හිතාගන්න බෑ.

ඉතින් අපිට Good luck කියන් යන්න.

අපේ announcement බෝඩ්ස් වේලෙන්න දෙන්න එපා ලමයි! මන් හොයන් ඇවිත් වෙඩි තියනවා හුම්

ඒනම් මේ වදේ ගියා හොදේ!

#Himz

Hey psycho babies,

ඇත්තටම මේ වගේ decision එකක් ගන්න උනාට සොරි. ඒත් අපිට කරන්න දෙයක් නෑ.

ගොඩක් stress වෙලා ලමයි අපි ඉන්නේ. දැන් අපිට paper clz and revision clz පටන් ගත්ත නිසා කලින්ටත් වඩා අපිට කාලේ නැතිවෙලයි තියෙන්නේ.

A/Ls වලට තව මාස 7යි තියෙන්නේ. ඉතින් කොහොමහරි ඒක ගොඩදාන්නත් ඕනා නේ ලමයි. ඒ නිසා අපිට november වෙනකන් කල් දෙන්න exam ඉවර උන ගමන්ම අපි ඔයාලට කතාව දෙනවා.

මන් මේ plot එක හදපු විදියට ඒක අපිට වැඩ අස්සේ දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපිට කල් දෙන්න. Exam ඉවර උනාම free minded අපිට කතාව දෙන්න පුළුවන්...

ඔයාලගේ msg වලට වගේම comment වලට මන් reply කරලා තිබ්බේ නැත්තම් ඇත්තටම සොරි ලමයි.. මට වෙලාවක් නෑ ඒකයි.. ඒ නිසා දුක්වෙන්න එපා හරිද.

Sorry for the inconvenience and please understand the situation!!

Love you all

#Jeon Yunhee

#Jeon Yunhee

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO'S DAUGHTER Where stories live. Discover now