🔥 CLOSET 🔥

1.9K 208 842
                                    

Himz note:

CEO'S DAUGHTER අද ඉඳන් කියවන හැමෝටම මම මේ warning එක දෙන්නේ.

මේ කතාව හිංචි පිංචි කතාවක් වෙන්නෙ නෑ ඉස්සරහට. සමහර අය හේතුව දන්නවත් ඇතිනේ. So read this at your own risk! This will be the first and the last warning for you.

strong adult content
mature scenes (18+ or maybe 16+)
strong adult language
drug use
violence
Abuse

මේ themes වලින් තමයි පොත run වෙන්නේ. වැඩි දුර විස්තර ඕනෙ නම් ගිහින් WILL YOU SHED BLOOD FOR MY HEARTBEAT කියන පොතේ Announcement එක කියවන්න. මොකද මට බබ්බු නලවන්න වෙලාව නෑ.

අපේ පොත් හැමදාම කියවන අය මන් දන්නවා මොන බම්බුව ලිව්වත් කියවනවා කියලා. නැති එවුන් මගේ ලස්සන කට අවුස්ස ගන්නේ නැතුව වහාම අයින් වෙලා යන්න. මොකද මෙහේ fantasy caring love shits නෑ. Mafia නම් යන්නේ mafia. ඉතින් සිඟිති දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ගහගන්න තියන කතා වල ගහන එකාව නලවන්නෙ නෑ නේ නේද? අන්න ඒක හිතේ තියාගන්න.

තව මෙතන අපි අරන් තියෙන්නේ ඔයාලා මම ආදරේ කරන කට්ටියක්. ඒත් මෙතන එයාලගෙ නම විතරයි අපි අරන් තියෙන්නේ. ඔප්පලා ගැන අපිට කියලා දෙන්න එන්න එපා. මොකද කරන්න ඕන හැම දේම fans ලා වශයෙන් අපි කරලා තියෙන්නේ. ඉතින් තමන්ගේ හය හතර නොතේරෙන ඒත් ඔප්පලගෙ abs ගැන විතරක් දන්න මොලේට මේක පහදලා දෙන්න.

වැඩිය කියන්න ඕන නෑ. මේ acc එකේම තියන Heartbeat පොතේ ANNOUNCEMENT එක කියවන්න ඒ ඇති 😹

තව violence කියන්නේ පුතේ ප්‍රචණ්ඩත්ව හැසිරීම්. බය වෙන්න එපා. මන් කියම්ලා දෙන්නම් ඒ ගැන ඉස්සරහට අඩුවක් නැතුව. මොකද CEO'S එකටත් පොඩි නම්කි Report එකක් ගහලා නේම්ද වැඩේ වරද්ද ගත්තෙ? 🌚 අම්මෝ අම්මෝ චම්ඩි හොම්දේ. godzilla ගෙ නම්කි ඉතිම් ඇම්මක් තමයි 😹

හරි හරි දැන් අපි යමු කතාවට, පට්ට holiday එක හැබැයි 🙂

_______________________________________________

Two weeks later

Yun's pov

සති දෙකක් එක හුස්මට වැඩ කරාට පස්සේ අද තමයි අපේ මුල්ම business meeting එක. ඉතින් ඊයේ රෑ ඉඳන් අක්කයි මමයි වැඩ. ඒ විතරක් නෙවෙයි ඊයේ රෑ Yunmi යි Rae අක්කයිත් අපේ ගෙදර.

CEO'S DAUGHTER Where stories live. Discover now