🔥 JEON INDUSTRIES 🔥

1.2K 224 823
                                    


(Yun pov)

Jimin අයියා ගියාට පස්සේ මමයි අක්කයි Auntie Mary යි අම්මට උදව් කරා ගෙදර අස් කරලා කෑම හදන්න.

ඔක්කොම අස් කරාට පස්සේ මම TV එක බලන්න living room එකට දුවගෙන ගියේ හවස 5.30 ට ඒ කියන්නේ දැන් Garfield යන නිසා. TV එක දාලා මන් sofa එක උඩ ඉඳගෙන වෙලාව දිහා බලන් හිටියේ ඔරලෝසුවේ කට්ට 5.29 ඉඳන් 5.30 වෙනකන්

??: නරකද කට වහා ගත්තනම්?

මන් ගැස්සිලා ගියේ මගේ පිටිපස්සෙන් ආපු කට හඩට

??: ඕක කොහොමත් 5.30 ටම පටන් ගන්නේ නෑ නේ, රටේම ads ටික පෙන්නලා කතාව විනාඩි 10 ක් ඕනනම් පෙන්නයි

මන් තාමත් කට ඇරන් බලන් හිටියේ ඒ ගෑනු ලමයා දිහා...
ඇපල් ගෙඩියක් කන ගමන්, මගේ එහා පැත්තෙ sofa එක උඩ කකුල් දෙක උඩට අරන්, ඇස් දෙක වහගෙන ඉන්න ගෑනු ලමයෙක්....

 (Silence)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


........... (Silence)

එයා හරිම ලස්සනයි..... ඒත් එයා සැර පාටයි, ලස්සන personality එකක් පේනවා දැක්ක ගමන්

Yun: H-hi

එතකොට එයා ඇස් දෙක ඇරලා මන් දිහා බැලුවා.

විනාඩියක් ගිහිනුත් තාම බලන් ඉන්නවා....

??: Yun?

මන් ඉක්මනින් ඔලුව වැනුවා

එතකොට එයා කට කොනින් හිනා වෙලා ආයෙත් ඇපල් ගෙඩිය කන්න ගත්තා

??: Lees කොහෙද?

Yun: එ-එයා kitchen එකේ-

අම්මා: Yun! කා එක්කද දුවේ කතා කරන්නේ?

??: හොල්මන්

එතකොටම අම්මගෙ අඩි සද්දෙ ඇහෙන්න ගත්තා

අම්මා: අම්මේ මේ ඇවිත් ඉන්නේ, දැන්ම නංගීව හම්බ උනාද?
දෙන්නා කතා කරනවද හොඳට

CEO'S DAUGHTER Where stories live. Discover now