🔥 THE SOBER HEART 🔥

1.1K 216 724
                                    

(Mira pov)

Jimin ට කාර් එක පාර්කින් ලොට් එකෙන් අරන් එන්න කියලා මන් ආයෙත් හෝල් එක ඇතුලට දුවගෙන ගියේ අනිත් අයට කියන්න මම Jimin එක්ක යනවා කියලා.

එන්ට්‍රන්ස් එකට ආයෙත් එද්දි මන් දැක්කේ Jimin ඇවිත් කාර් එකට වෙලා බලාගෙන ඉන්නවා. මන් ඉක්මනට කාර් එක ඇතුලට නැගලා සීට් බෙල්ට් එක දාගන්න ගමන් එයා දිහා බලලා,

Mira: මොකෝ හදිස්සියේම office එකට යන්න හිතුවේ?

Jimin: මගුලේ contract එකක් sign කරන්න මේ දැන් වැටිලා.

Mira: ඕහ්, හ්ම්.

Jimin: දවසක් නිදහසේ ඉන්න දෙන්නේ නෑ-

Mira: Park Industry එක කාගෙද Jimin?

කාර් එක තරහින් එලවන Jimin මන් දිහා බලලා eyebrow එකක් raise කරා.

Jimin: මම.

Mira: ඉතින් වගකීමත් ඔයාගෙ නේද?

මන් දිහා බලන් හිටපු එයා ඒකට ඔලුව වනලා ආයෙත් ඉස්සරහ බලාගත්තා.

Mira: ඔයා නැතුව Company එක අනතුරේ Jimin. ඕක වෙන කාට හරි කියලා sign කෙරෙව්වොත් මොකද වෙන්නේ කියලා ඔයාම දන්නවා නේ නේද?

Jimin: හ්ම්.. Personal informations ලීක් වෙනවා.

Mira: ඒකනේ. මාමාගේ මහන්සිය අමතක කරන්න එපා චිම්‍.

Jimin: I will never

Mira: Good boy

Jimin එතකොට ලස්සන හිනාවක් දාලා කාර් එකේ ස්පීඩ් එක වැඩි කරා. අපි දෙන්නා company එකට යන ගමන් පොඩි පොඩි දේවල් ගැන කියව කියව හිනා උනා.

Jimin කාර් එක company එන්ට්‍රන්ස් එකට දාපු ගමන් ගාඩ්ස්ලා ඇවිත් කාර් එකේ දොර ඇරලා අපි දෙන්නා එළියට එනකන් බලන් ඉඳලා, බැස්සට පස්සේ කාර් එක පාර්කින් ලොට් එකට අරන් ගියා. ඒත් එක්කම මන් හැරිලා company එක ඇතුලට යන්න හදද්දිම අතක් ඇවිත් මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා. පිටිපස්ස බැලුවම දැක්කේ Jimin මගේ අතින් අල්ලන් ඉන්නවා.
(Himz: ලමයි, හැමෝම තාම ලාස්ට් චැප්ටර් එකේ පෙන්නපු ඩ්‍රෙසස් ඇදගෙන ඉන්නේ)

Jimin: මේක ඇදගන්න.

එයා එහෙම කියලා අත අතෑරලා එයාගෙ කෝට් එක ගලවලා ලඟට ඇවිත් ඒක මගේ උරහිසින් තියලා මට අන්දන්න යද්දී,

CEO'S DAUGHTER Where stories live. Discover now