Introduction

4K 295 59
                                    

මෙය හුදෙක් මා විසින් ලියන ලද yizhan fan fiction එකක් පමණක් වන අතර මෙහි සදහන් පුද්ගලයන්ගේ සැබෑ ජීවිත හා කිසිදු සම්බන්දයක් නොමැත.

Xiao Zhan
පෝසත් පවුලක එකම දරුවායි.පවුලේ බලපෑම් මත අකමැති විවාහයක් සිදු කර ගෙන ජීවිතයම කලකිරී සිටින තරුණයෙකි.

Wang Yiboඉගෙනීමට,නර්තනයට වගේම ගායනයට අති දක්ෂ නමුත් අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකින් දෑස් අන්ධ වීම නිසා තමන්ගේ හීනයට යා නොහැකිව එක තැන නැවතී සිටින දුප්පත් තරුණයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang Yibo
ඉගෙනීමට,නර්තනයට වගේම ගායනයට අති දක්ෂ නමුත් අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකින් දෑස් අන්ධ වීම නිසා තමන්ගේ හීනයට යා නොහැකිව එක තැන නැවතී සිටින දුප්පත් තරුණයෙකි.පියා අහිමියි.මොහු Beijing Union University හි Special education department එකේ ඉගෙනුම ලබන ශිෂයෙකි.

මොහු Beijing Union University හි Special education department එකේ ඉගෙනුම ලබන ශිෂයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao Ying
ෂියාඕ චාන්ගේ පියායි.තරුණ කල සිටම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන පිරිමියෙකි.

තරුණ කල සිටම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන පිරිමියෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wu Xuanyi
ෂියාඕ චාන්ගේ බිරිදයි.සෙල්ලක්කාර තරුණියක් වූ මැය චාන්ව විවාහා කර ගත්තේ යටි අරමුණකිනි.Wu Huang ගේ නැගණිය වේ.

Wu Huang Xiao Ying ගේ දෙවෙනි බිරිදයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wu Huang
Xiao Ying ගේ දෙවෙනි බිරිදයි.මැය Wu Xuanyi ගේ වැඩිමහල් සොහොයුරිය වේ.

මැය Wu Xuanyi ගේ වැඩිමහල් සොහොයුරිය වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wen Zhang
Wang yibo ගේ මෑණියන් වේ.සැමියාගේ මරණයෙන් පසු ඉතාමත් දුක් විද තම දෑස් නොපෙනෙන පුතුව හදාවඩා ගනී.

A/N - පටන් ගත්තෙම බෝම්බයක් ගහලද? නෑ නෑ කතාව කියවන් යද්දි හැමදේම තේරෙයි වගේම ගොඩක් දේවල් විසදෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N - පටන් ගත්තෙම බෝම්බයක් ගහලද? නෑ නෑ කතාව කියවන් යද්දි හැමදේම තේරෙයි වගේම ගොඩක් දේවල් විසදෙයි.ඒ නිසා ඉවසීමෙන් කියවන්න.පොඩි චරිත කිහිපයක හැදින්වීමක් කරේ.ඉතුරු චරිත ටික කතාව යන අතරතුර හදුන්වන්නම්.වැඩිය මුකුත් කියන්න බෑ.කතාව spoil වෙයි කියලා බයයි.

Special education department කියන්නේ visually impaired උන,hearing problems වගේ ආබාධ තියෙන ලමයින්ට වෙන් උනු department එකක්.සමහර university වල මේ වගේ ලමයින්ට වෙන් උනු department එකක් තියෙනවා වගේම මේ වගේ ලමයින්ට වෙනම ස්කෝලත් china වල තියෙනවා.

කතාව පොඩ්ඩක් අමුතුයි වගේද?ඔයාලා කැමති නම් comment එකකින් කියන්න.මන් කතාව දිගටම continue කරන්නම්.ඔයාලා කියන දෙයක් තමයි.😌

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now