Chapter 28

994 254 76
                                    

⚠️Warning ⚠️
Mature content 🔞

චාන් යීබොව ඇද මත පෙරලගෙන උමතුවෙන් වගේ ඒ දෙතොල් සිප ගන්න පටන් ගත්තා.විනාඩි 5ක් විතර ඒ දෙතොල් උරමින්,හපමින් ඉදලා යීබොගේ සොෆ්ට් කම්මුල් මත දෙතොල් තද කරපු චාන් ඊලගට ගියේ යීබොගේ කන්පෙත්ත හොයාගෙන.

"ම්..ම්හ්..."
චාන් යීබොගේ කන් පෙත්ත තෙම තෙමා කන පිටිපස්සේ ඉදන් ගෙල වෙනකන් දෙතොල් ඇදන් ගියේ යීබොගේ කෙදිරියත් එක්කමයි.යීබො චාන්ගේ නිරුවත් පිටපුරා දෑත් යවමින් රටා අදින්න පටන් ගත්තා.චාන් යීබොගේ ගෙල මත දසන් දවටමින් hickeys තියන්න පටන් ගත්තා.

"ඔයා ලස්සනයි මගේ දගයෝ."
චාන් යිබොගේ ඇස් දිහා බලන් කිව්වේ යීබොගේ සිනිදු සම පුරා අතැගිලි යවන ගමන්.

"ආ..හ්..ග'ගා.."
යීබො කෙදිරිගෑවේ චාන් යීබොගේ සිනිදු පපුවේ ඇති සියුම් ස්තානයක් මුව තුලට ගද්දී.යීබො චාන්ගේ හිසකෙස් අතර අතැගිලි යවමින් තව තවත් චාන්ව එයාගේ පපුව තුලට තෙරප ගත්තා.චාන් යීබොගේ පපුව අතොරක් නැතුව සිප ගත්තේ එහි හැමතැනම චූටි චූටි ලව් බයිට්ස් තියන ගමන්.

"Ge..."
යීබො කෑ ගැහුවේ චාන් එයාගේ එක නිපල් එකක් හයියෙන් හපපු නිසා.චාන් එයාගේ හැපීම් නිසා රතු වෙලා ඉදිරියට ඇවිත් තියන යීබොගේ නිපල්ස් දෙකම යීබොගේ ඇස් දිහා බලාගෙනම දිවෙන් එක් වරක් තෙමලා ඇගිලි තුඩු වලින් හරිම මෘදුව රවුමට පිරිමදින්න ගත්තා.යීබොට නම් දැනුනේ චාන් එයාට ලොකු punishment එකක් දෙනවා වගේ.චාන් මේ ඔක්කොම කරන්නේ eye contact එක තියාගෙනම නිසා යීබොගේ කම්මුල් රතු පැහැයට හැරිලා තිබුනේ.චාන් යීබොගේ රතු වෙලා තියෙන මූන දැක්කම යීබොට ලැජ්ජා හිතිලා ඉන්නේ කියලා තේරුනා.චාන් යීබොගේ මූන දිහා බලාගෙනම කට කොනින් හිනාවක් දැම්මේ යීබොගේ සිරුර කිලිපොලා යද්දී.ඒ බැල්ම නිකන් හරියට අද මන් ඔයාව සම්පූර්ණයෙන්ම කනවා කියන්න වගේ.

යීබො කීයටවත් හිතුවේ නෑ චාන් ඇදේදී මෙච්චර සරාගී ඇති කියලා.මොකද චාන්ට තිබුනේ හරිම සංසුන් වගේම සංවර personality එකක්.යීබො හැමදාම නසරානි වැඩ කරද්දි චාන් හරිම සංසුන්ව ඒක විද දරා ගත්තා.චාන් හැමදාම දග මල්ල කිව්වේ යීබොට. ඒත් දැන් චාන්ගේ එක සියුම් ස්පර්ශයකින් යීබොගේ සිරුරම පාලනය කිරීමේ හැකියාවක් චාන්ට තිබුනා. යීබො ඉතින් චාන්ගේ මේ අලුත් පැත්ත පලවෙනි වතාවට දැක්කේ අද.යීබො එයාගේ සංසුන්,ආදරණීය ආදරවන්තයා ඇතුලේ ඉන්න මේ සරාගී,උණුසුම් පෙම්වතාට නොසෑහෙන්න ඇලුම් කරා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaDonde viven las historias. Descúbrelo ahora