Chapter 10

940 267 84
                                    

චාන් කිව්ව විදියටම යීබෝ චාන් දීපු පොත් බල බල notes ටිකයි keys ටිකයි පුරුදු උනා.fall board එකේ notation book එකත් තියන් යීබො ඒ ටික පුරුදු වෙද්දි චාන්ට කුස්සියට ඇහෙනවා.චාන්ගේ මූනෙ හිනාවක් ඇදෙද්දී චාන් උයන්න පටන් ගත්තා.

පියානෝ එක ගහ ගහ හිටපු යීබොට ටික වෙලාවකින් නහය කඩාගෙන යන කෑම සුවදක් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පියානෝ එක ගහ ගහ හිටපු යීබොට ටික වෙලාවකින් නහය කඩාගෙන යන කෑම සුවදක් ආවා.මෙලෝ බඩගින්නක් තිබුන් නැති යීබොට ඒ වෙලාවේ කොහේදෝ නැති බඩගින්නක් කඩා පාත් උනා.

යීබො ඉතින් චානුත් ගිහින් පැයක් විතර නිසා නැගිටලා කෑම සුවද දිගේ ඉව අල්ල අල්ල white cane එකත් අරන් කුස්සිය පැත්තට ගියා.මගක් දුර යද්දි යීබොගේ කකුලේ මොකෙක් හරි වැදුනා තේරුනා.ඒත් එක්කම කකුලේ නිකන් පුලුන් බෝලයක් වගේ soft දෙයක් ඇතිල්ලෙන්න ගත්තා.පුරු පුරු ගානවා ඇහුන ගමන් යීබොට තේරුනා ඒ පූස් පැට්ටෙක් කියලා.

"අනේ මේ සර්ගේ පූස් පැටියද?"යීබො නැවිලා පූස් පැටියව අත ගාන්න ගත්තේ හරිම ආසාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ මේ සර්ගේ පූස් පැටියද?"
යීබො නැවිලා පූස් පැටියව අත ගාන්න ගත්තේ හරිම ආසාවෙන්.
යීබො පූසව අත ගාද්දි පූසා කරේ මුනින් අතට හැරිලා බලන් හිටපු එක.හරියට බඩ අත ගාන්න කියන්න වගේ.පූසාගේ ඔලුව අත ගගා හිටපු යීබොට දැනුනා පූස් පැටියා බිම වැතිරිලා මුනින් අතට හැරුනා කියලා.කොහොමත් පූසො ගොඩක්ම ආස බඩ අතගානවට නේ.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now