intro

8.6K 256 28
                                    

Story intro

Kim taehyung , 26 years

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung , 26 years... මෙයා ගැන කිව්වොත්..මෙයා තමයි KT company එකේ CEO..ඒ වගේම මෙයා ජීවත් වෙන්නේ ප්ලේබෝයි ටයිප් එකට...යන යන තැන එක කෙල්ලෙක් හරි ඉන්නවා..හැබැයි ඒ එක කෙල්ලෙක් වත් සතියකට වඩා නෑ..ෆ්‍රී හැම වෙලාවකම වගේ මෙයා මෙයාගෙ කාලය ගෙවන්නේ ක්ලබ් එකෙ...එකෙත් කෙල්ලෝ 10/20 වගේ ඉන්නවා ඒ වගේම මෙයා ගොඩාක් නපුරු කෙනෙක්...කොච්චර නපුරු උනත් මෙය තමන්ගේ හියුන් ලා සහ මල්ලි ඉස්සරහ පුස් පැටියෙක් වගේ(එයාලා ගැන පස්සේ කියන්නම්)

කොච්චර නපුරු උනත් මෙය තමන්ගේ හියුන් ලා සහ මල්ලි ඉස්සරහ පුස් පැටියෙක් වගේ(එයාලා ගැන පස්සේ කියන්නම්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lee sonyi , 24 years.. KT company එකත් එක්ක වැඩියෙන්ම deal තියෙන lee company එකේ CEO ගේ එකම දුව තමයි මේ..අලියෙක් ගෙනල්ලා living room එක මැද තිබ්බත් විනාඩි 5 අලියා ඉවරයි...හැබැයි ඉතින් මෙයා තමයි collage එකේ හිටිය ඇග හැඩම වගේම ලස්සනම කෙල්ල...
(කියවන අය ඕනේ නම් මේ ඔය කියලා හිතන් කියවන්න)

(කියවන අය ඕනේ නම් මේ ඔය කියලා හිතන් කියවන්න)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now