chapter 03

1.6K 208 31
                                    

Next day morning🌅

At lee house🏡

Sonyi pov

මම උදේම උඩ ගිහින් ඇහැරුනේ ඔම්ම ගේ කෑ ගැහිල්ලට🙂💔🔨

Mrs.lee - "දුව...කෝ නැගිටින්න නැගිටින්න.. වෙලාව බලන්න ළමයෝ දැන් 10.00 පහු වෙලා"

"අයියෝ හරි හරි අනේ😴😴"

Mrs.lee - "හරි හරි නෙමෙයි ළමයෝ ගිහින් වොෂ් එකක් දාන් ලැස්ති වෙන්න..taehyung පුතා එනවා කිවුව ඔයත් එක්ක wedding dress එකක් බලන්න යන්න"

ඒක ඇහුණ විතරයි මට වැහි නැති හෙනයක් ගැහුවා වගේ නැගිට්ටුනේ ඉබෙටමයි🙂💔

"ඕ හරි ඔම්ම මම ලෑස්ති වෙන්නම්🙂"

එහෙම කියලා මම ඉක්මනට වොෂ් එකකුත් දාන් ඇදුමකුත් ඇදන් පල්ලෙහට යද්දී taehyung ඇවිත් හිටියා🙂

Sonyi pov end

Tae pov

අද අප්පාගේ බල කිරීමට ම මම අර කෙල්ල එක්ක අපේ වෙඩින් dress ගන්න යනවා එපා වෙනවා සම්ත🙂🙂
මම එහෙට යනකොටත් කෙල්ල නිදි🙂
ටිකකින් එයා ලෑස්ති වෙලා පල්ලෙහට එනවා මම මගේ ඇහේ කොණකින් වගේ දැක්ක🙂ඒත් මං නොදැක්ක වගේ හිටියේ මට එකසිය ගානට ම හේතුවක් නැතුව එකී ගැන තරහා ගිහින් තිබ්බ නිසා🙂🙂

Sonyi - "හායි tae"

කෙල්ල මගේ ලඟට ඇවිත් කතා කරා😒මම ඒත් අහක බලාගෙනම ඉඳන්

"ඔයා ලෑස්ති නම් අපි යමුද😒"

කියලා කිව්වා...
ඊට පස්සේ දෙන්න එක්කම ෂොපින් මොල් එකට ආව🙂

At shopping mall 🛍️

එතන වැඩ කරපු කෙල්ලෙක් අපි දෙන්නට එක්කන් wedding dress තියෙන තැනකට එක්කන් අව...මම නිකමට වගේ කෙල්ල දිහා බැලුවා🙂එකී නිකං කවදාවත් wedding dress දැකලා නෑ වගේ කටත් ඇරන් බලන් ඉන්නවා😒🔨මට ආපු තරහත් හිර කරන්ම මම එයාට මෙහෙම කිවුව🙂

"ඔය කට වහා ගන්නවා..break නැති මැස්සෙක් එහෙම ඇවිත් කට ඇතුලට රින්ගුවෝත්"😒

එහෙම කිව්වට පස්සේ මෙන්න මෙකී මටත් හැටට හැටේ ඔරවලා කටත් වහන් ගස්සලා දාලා යන්න ගියා😒පුහ් අපි බය වෙයි ඕවාට😒😒😒😒😒

කොහොම හරි හවස 3.00 විතර වෙද්දි wedding dress එකත් අරන් එකිවත් ගෙදරට දාලා මමත් ගෙදර ආව..ගෙදර කිව්වට ගෙදරමත් නෙමෙයි හියුං ලාගේ ගෙදරට අවේ🙂

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Onde histórias criam vida. Descubra agora