chapter 08

1.4K 196 22
                                    

Sonyi pov

Tae ගෙදරින් ගියාට පස්සේ සොන්යී කාමරෙන් ඇවිත් එයට කන්න දේකුත් හදාගෙන සෝෆා එකට වෙලා tv එක බල බලා හිටියා

"මං එයාට මොනවා කලටද මට මෙහෙම කරන්නේ එයා😣...මම එයාට ආදරේ කරන දෙත් වැරැද්දක් ද?😣💔"

ඔහොම හිතා හිතා මම කෑ ගහල ඇඩුවා...එහෙම ඉන්නකොට මට දන්නෙම නැතුව සෝෆා එකේ නින්ද ගිහිල්ලා..මම ආපහු ඇහැරුනේ මගේ ඇඟේ සීතල දෙයක් යනවා කියලා තේරුණා නිසා....

Sonyi pov end

Tae pov

මම ගෙදර යනකොට අර වල් බැල්ලී සෝෆා එකේ ඒකිගේ ඇඳ වගේ හොදට නිදි😑නේ ගෑනිව දකින දකින වාරයක් ගානේ මගේ ඇඟේ මාළු මුහුදේ නටනවා😑✋
මගේ හිතේ තියෙන තරහා නැති වෙන්නත් එක්කම මම ගිහින් කිචන් එකෙන් වතුර එකක් අරන් එකට අයිස් දාලා ගිහින් අර ගෑනිට ගැහුවා😒ඔය නැගිට්ටෙ නිකං විදිල්ල වගේ😌

Tae pov end

Sonyi pov

සීතල දෙයක් ඇඟ දිගේ යනවා කියලා තේරුණා නිසා මම නැගිටලා ඒ මොනවද කියලා බැලුවා😒

"වතුර🤔🤔වතුර කොහෙන්ද මෙහෙට🥲"

🐯 - මමයි ගැහුවේ😏

Tae කතා කළාම තමයි මම දැක්කේ එය ගෙදර ඇවිත් කියලා මම ඉක්මනට සෝෆා එකෙන් නැගිටලා කෙලින් හිට ගත්තා🙂

🐯 - තමුසේ මොකද ආ මෙතන නිදි😑තමුසෙට කාමරයක් කියලා එකක් තියෙනවා නේද😑

"..............."

🐯 - කියපන් ගැණියේ😑තොගේ කට බල්ලෝ කාලාද😑

"අහ්...ඔ..ඔව්..- කාමරයක් තියෙනවා🙂"

🐯 - ආ එහෙනම් අද ඉඳන් එකේ නිදියපන්😒✋"

"ඕහ් හරි tae"

මම එක කිව්වා විතරයි -tae ඇවිල්ලා මට කම්මුල් පාරක් ගැහුවා😣...

🐯 - තොට කොහෙන් ආපු හයියක්ද බැල්ලියේ මට tae කියලා කතා කරන්න😡😡...

-tae එහෙම කියලා මගේ යටි බඩටත් පයින් ගැහුවා😣

"අහ්...."

___________________________________________________________

හයි චිංගුලා😁තරහා වෙන්න එපා update late උන🙂💔මම ඉස්කෝලේ යනවා නේ එක නිසයි🥲🥲එහෙනම් ඔන්න අදට ඉවරයි🥲
අහ් මේ ඊළග එක 18+ වෙන්න පුළුවන්🥲ඔහොම කිව්වට මම ඕක ලියන්නේ නෑ🙂💔

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now