chapter 26

1K 139 26
                                    

තවත් පැය බාගෙකින් විතර කෙල්ලෝ තුන් දෙනා ආතල් එකේ ඇවිල්ලා පුපුරණ කොල්ලො තුන් දෙනා ගාවම වාඩි උනා🙂

🐯 - "අහ් mrs.kim හොදට කාලා බීලා එහෙමද අවේ තුන් දෙනා"

🖤 - "ඔයට කියන්න මයෙ හබියෝ අද නම් මදි නොකියන්න smoothie බිව්වා😌"

🐥 - "කෝ දැන් අපිට මොනාද ගෙනාවේ😑"

🐸 - "අහ් දෙන්න අමතක උන නේ"

Aera එහෙම කියලා shiny ගේ අතේ තියෙන chocolate එක අරගෙන අර තුන් දෙනා ඉන්න පැත්තට දික් කල

🖤 - "ඕකේ ටිකක් අඩුයි ගණන් ගන්නෙපා මග එද්දී ටිකක් කැවුන🙂"

🌸 - "ඔය ටික රණ්ඩු නොකර බෙදාගෙන කන්නකෝ😌"

🐰 - "යා දැන් අපේ කාඩ්ස් වලින් දහස් ගණන් වියදම් කරලා අපිට ගෙනාවේ මේ හුචක්කුව විතරද්"

🐯 - "ගෑනු නේ බං😑"

🐥 - "කියලා වැඩක් නෑ"

🖤 - "යා තමුසෙලට වෙල් තුනම උයල දීලා ගෙදරට වෙලා ඉදලා ඔක්කොම වැඩ කරලත් දීලා එලියට අවාම ටිකක් enjoy කරන්න කාඩ් ඒක අරන් ගිහාම කියන කතාද අහ් මේ😤"

🌸 - "මහා ලොකු බිස්නස්මන් ලා"

🐸 - "මුංට බිස්නස්මන් ලා කියන උන්ට බුවල්ලෙන් ගහලත් මදි😑"

කෙල්ලෝ තුන් දෙනා එහෙම කියලා කාඩ් ටිකෙන් කොල්ලොන්ගේ මූණට ගහලා අහක බලන් කයියක් ගහගෙන හිටියා
කොල්ලො ටික නම් කොම්පියුස් උන්ගා බුන්ගා 🥲

Mnwhil sohi

Sohi pov

ආශ් සොහි අඬන්නෙපා එය දන්නේ නෑ නේ ඔයා එයාට කැමති කියලා දන්නේ නෑ නෙ 😪එයා කොහොමත් මන් වගේ කෙල්ලෙක්ට කැමති වෙන්නේ නෑ

🦄 - "කවුද කිව්වේ කැමති වෙන්නේ නෑ කියල😌"

ඒ මත ඇහුණ කටහඩ මම එයාගේමද කියලා බලන්න පිටිපස්ස හැරුණා

🤍 - "ඔ.. ඔ.ය...ඔයා ම්.මෙතන😳"

🦄 - "ම්ම්ම් ඔව් ඇයි මට එන්න බැරිද😌"

🤍 - "අහ් නෑ එහෙම දෙයක් නෑ...මම කියපුවා අහගෙනද හිටියේ🙄"

🦄 - "මොනවද"

🤍 - "අ.. අර-.."

🦄 - "මට කැමැති කියපු එකද😏😌"

🤍 - "හෙහෙ සෝක් විහිළුව..කවුද ඔහෙට කැමති කිව්වේ🙄🙂"

🦄 - "යා සෝහි😒"

🤍 - "මොකද"

🦄 - "මට කැමති නේ😌"

🤍 - "පි.පිස්සුද"

🦄 - "අහ් හරි එහෙනම් promise කරන්නකො😌"

🤍 - "..මේ..මේ ඒ මොකටද"

🦄 - "කරන්නකො"

🤍 - "මට බෑ"

🦄 - "හරි එහෙනම් අද ඉඳන් මම ඔයාව දන්නෙත් නෑ අදුරන්නේත් නෑ ඔයා මගේ කාවුරුතුත් නෙමෙයි😌"

🤍 - "යා😑මෙහෙ එනවා"

සිහි එහෙම කියලා හොබී ගේ අතට අත තියලා

🤍 - "sohi වන මම jung hoseok ට ආදරේ කරමි😌"

🦄 - ඕහ් යේ"

Hobi එහෙම කෑ ගහලා පැන්නා ගමන් sohi ව කිස් කලා🙂

(ලැජ්ජයි🥲)

Sohi නම් දෙළුම් ගේඩීයකට වඩා රතු වෙලා🙂

__________________________________________________________________

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now