chapter 15

1.4K 188 35
                                    

@ morning 🌄

Sonyi pov

"Taehyunahh කෝ නැගිටින්න දැන්...ඔෆිස් යන්නේ නැද්ද අහ් ඇද බදාගෙන මැරිලා වගේ ඉන්නේ...මේ..- මේ මට දෙයක් කියන්නත් තියෙනවා"

🐯 - "ම්හ්ම්...පස්සේ"

"ම්ම්ම්...හූම්...පස්සේ කියන්නම් එහෙනම් ඒත් දැන් මුම් කුම් ගන්න නෙමෙයි යනවා වොෂ් රුම් එකට මම එනකොට ආයි මෙතන හිටියොත් පස්ස ගලවලා අතට දෙනවා"

මං දැන් මේක මේ මනුස්සය ට සති දෙකක වගේ ඉඳන් කියන්න හදන්නේ කොහෙද ඉතිං
මම එහෙම හිතලා පල්ලෙහට ගියේ කියන්න ගියපු එක පස්සේ කියන්නම් කියලා හිතාගෙන වගේම ඔම්ලට් එක කර වෙන සුදක් ආව නිසා...

After 10 minutes

(A/N - taehyung ගේ පංචස් බාගේ ගැලවෙන මොහොත අත ළඟයි මිතුරියනි😹)

"යා....kim taehyungggggggggggggggggggggggggggggggggggggggggggggggg...."

මම එහෙම කියලා ගිහිල්ලා එතන තිබ්බ table lamp එකෙන්ම taehyung ගේ පංචස් බාගෙට ගැහුවේ lamp එක වීදුරු එකක් නිසා taehyung ගේ පස්සත් තුවාල කරගෙනම එකේ වීදුරු කටු සීසීකඩ විසිරිලා යද්දී..

🐯 - "ටහුඩූ කවුද යකෝ &@#&"

"හම්මට lamp එකෙන් නේද යකෝ ගහලා තියෙන්නේ"

🐯 - "යා...තමුසේ මේ මොකක්ද කළේ අහ්..."

Taehyung එහෙම කිවුවේ ලේ එන පස්සත් අල්ල ගන්න ගමන්

"මම කිවුව වෙලාවේ නැගිට්ට නම් ඔහොම දෙයක් වෙන්නේ නෑ නේ බබා😌ල"

Taehyung මුකුත් නොකියම එයාගේ towel එකත් අරන් bathroom එකට රිංගා ගත්තා නිසා මමත් මගේ සුපුරුදු රාජකාරිය කරන්න ගියා

Sonyi pov end

Taehyung pov

උදේ පාන්දර අර ගෑනි කෑගැහුවට මම ඕන අලයක් කර ගන්න කියලා ආපහු අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...
ටිකක් වෙලා යනකොට මට තේරුණා විදිරුවක් බිඳෙන සද්ධයක් එක්ක මගේ පස්ස තෙත් වෙනවා වගෙ...
මම ලාවට වගේ ඇස් ඇරලා බලනකොත දැක්කේ table lamp එකේ ඉතුරු කොටස අතේ තියං මන් දිහා දවා අලුලන බැල්මක් දාගෙන ඉන්න sonyi දිහා....
ආයිෂ් නේ ගෑනි මගේ පස්සට ගහලා නේ ෂිට්
ඉවසන්න taehyung ඉවසන්න එක දෙයක් නිසා මුළු plan එකම වතුරේ යවා ගන්න බෑ එක නිසා ඉවසන්න...
මම හයියෙන් හුස්ම ගන්න ගමන් එහෙම හිතුවේ තරහා පාලනය කර ගන්න වගේම පස්සෙන් එන වේදනාව පාලනය කර ගන්න...
මේ ගෑනි නම් මහා යස්ස ගෑනියෙක්...
එහෙම හිතන ගමන් මම බාත්රූම් එකාට රිංගා ගත්තේ මගේ තරහා පාලනයෙන් මම මිදෙනවා කියලා දැනුනා නිසයි....

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now