chapter 14

1.4K 218 40
                                    

At morning 🌄

Sonyi pov

හිරු එළිය මූණට වැටෙනවත් එක්කම වගේ මම ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ට...

"ම්ම්...ම්"

එච්චරයි කියන්න හම්බ උනේ මම ආපහු කාන්දමක් වගේ ඇදේටම වැටෙනවා මට තේරුණා

🐯 - "බබා කෝ නැගිටින්න දැන් දොයිය ගත්තා ඇති නේ නේද"

"අනේ කොටියෝ තව ටිකක් ඉන්න දෙන්නකො "

🐯 - "යාහ්...මම කියලා තියෙනවා මට කොටියා කියන්න එපා කියලා හොඳේ"

"හරි හරි ඉතිං මේ එන්නකෝ"

Sonyi එම කියලා taeta තව ටිකක් තුරුල් වෙන ගමන් butter ගාන්න ගත්තා

"මගේ සූටි cute husband මන් මේ කියන දේ අහන්නකෝ"

මම මගේ ඇඟිලි තුඩු වලින් tae ගේ පපුවේ රටා මවන ගමන් ඇහුවා

🐯 - "මොකද මොකද මේ අහ් butter ගන්නේ"

"හි...මේ මේ.. මමමගේයාලුවෝදෙන්නවහම්බවෙඑහේනවතින්නදඅද"

🐯 - "මෝ..තව පොඩ්ඩක් හිමින් කිවුව නම් මට ඕක තේරුම් ගන්න තිබ්බා"

"Yahhhhhhhhhhhhhhhhhh මම කිව්වේ මම අද මගේ යාළුවෝ දෙන්නවා බලන්න ගිහින් එහේ නතර වෙන්නද කියලා අප්ප "

🐯 - "අහ් බලන්න ගියාට කමක් නෑ ඒත් නතර වෙන ඒක"

"හයියෝ මොකක්ද අප්පා එක දවසයි නේ මොකක්ද අනේ යන්න දෙන්නකූ"

🐯 - "ටිකක් හිතලා බලන්නොනේ"

"පුහ්...ඔයා හිත හිතා ඉන්නකෝ මම යනවා වොෂ් දාන්න"

🐯 - "දෙන්නම එකට දාමුද"

"යා tae ඔයට මාව කොන්ඩේ බැඳපු චීනෙක් වගේ පේනවද...යනවා යන්න වල් කොටියා"

Sonyi එහෙම කියලා ටවල් එකයි ඇඳුම් ටිකයි අරන් බාත්රූම් එකට රිංගා ගත්තා..

After 30 minutes

"Tae මම ආවා ඔයා ගිහින් වොෂ් කරන් එන්න"

මම එහෙම කියලා පල්ලෙහට ගියේ උදේට උයන්න කියලා හිතාගෙන
මම යනකොටත් කුස්සියෙන් එක එක ඒව පෙරළෙන සාද්දයක් එනවා

"මොකක්ද යාකොව් ඒ සද්දෙ අර කොටි පැටියා උදේ පාන්දරම සිංහයෙක් එක්ක වලියක් වත් දාගෙනද

එහෙම කියන ගමන් මම කුස්සියට ගියා

"හම්මට...කවුද යකොවේ මගේ හොදට තිබ්බ කුස්සිය කෑවේ"

කවුද යකොවේ මගේ හොදට තිබ්බ කුස්සිය කෑවේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"සැක් මෙතන හැටි😩..නිකං මුළු නගර සභාවම මෙතනට ගෙනත් දාලා වගේ නේ"

"කිම් ටේහ්යුන්න්න්න්න්න්න්න්න්"

🐯 - "යා මොකද ගැනියේ කෑ ගහන්නේ.. ගාන්ටාරයක් ගැහුවා වගේ කට"

"ඊට කලින් තමුසේ කියනවා මෙතනට වෙලා මොකද කළේ අහ්"

🐯 - "අහ්..ම..මේ.මම උදේට කන්න කෑම හදන්න හැදුවේ...කොහෙද ඉතින් වැඩේ දෙල් උනා නේ"

"හිකිස්..මේ ඔයා කෑම හදන්න...අනේ මේ මාව හිනස්සන්න නැතුව..-"

🐯 - "හරි හරි යන්න කියන්න නේ යන්නේ මේ යනවා තමයි"

Tae එහෙම කියලා යන්න හැදුවා ඒත්

"කවුද කිව්වේ යන්න කියලා අහ්..ඇවිත් මේ හැඩි කරපු ටික දැන්ම අස් කරනවා"

🐯 - "හෑ..මේ මම මෙච්චර ගොඩක්"

"Mr.kim taehyung මම හිතන්නේ ඔයට ඔවා හැඩි කියන්න කලින් තමයි හිතන්න තිබ්බේ අනික ඔයා කොල්ලෙක් මම කෙල්ලෙක්... කෙල්ලෙක්ට තනියම අස් කරන්න පුලුවන්නම් ඇයි කොල්ලෙක්ට බැරි අහ් දැන් ඇවිල්ලා මේ ටික අස් කරන්න"

මම එහෙම කියලා සාලෙට ඇවිත් tv එක දාගෙන කාටූන් එකක් දැම්මා

Sonyi pov end

Taehyung pov

Taehyung mind - "ෂිට් මටත් මේවා කරන්න උනා නේ එක්කෝ කමක් නෑ මගේ වැඩේ ඉවර උන ගමන් මේ දේවලුත් ඉවරයි නේ එතකොට දෙන්නම් මම මෙකිට මදි නොකියන්න වද"

Taehyung pov end

______________________________________________________________

ඉතින් කොහොමද මගේ සෝස මල් ටික😌...
අනිත් එකත් ඉක්මනට දෙන්න බලන්නම්🙂

හෝව් හෝව් යන්නද හදන්නේ🙂
ඔහොම්මම චුට්ටක් පහළට යන්න ගිහාම තියෙනවා තරුවක් එකට පොඩි තට්ටුවකුත් දාගෙනම යන්න😌











Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now