chapter 06

1.4K 187 22
                                    

Sonyi pov

මම රූම් එකෙන් එලියට යනකොටම දැක්කේ ටෙ කෙල්ලෙක්ව උකුලේ තියන් කිස් කරනවා...ඒ ගෑනිගෙ ඇදුම මහන්න රෙදි මදි වෙලා වගේ...
අනේ මට මෝකත කවුරු එක්ක හිටියත් හිතන් ඇති මට ජෙලස් කියලා

මම එහෙම හිතලා කිචන් එකට ගිහිල්ලා මට බොන්න ෆෘට් ජුස් එකක් හදා ගත්තා බිම එකත් හදාගෙන කෙලින්ම මගේ රූම් එකට යන්න හදද්දී අර ගෑනි ටෙ ගෙන් ඇහුවා

Sehi - කවුද බෙබ් මේ ගර්ල්

🐯 - අහ් මේ ගෙදර වැඩකාරකමට ගෙනාපු කෙල්ලනේ

මොකක්..මාව ඔයට ටිකක් වත් වටින්නේ නැද්ද ටෙ...මම මොන වරදක් කලාටද මට මෙහෙම කරන්නේ
නොදැනුවත්වම මගේ ඇස් වලට කදුළු පිරුනා..හැබැයි මම ඒවා එලියට පෙන්න කලින් ඉක්මනට ගිහින් රූම් එකේ දොර වහා ගත්තා..මම එතනම බිම ඉඳගෙන කෑ ගහල ඇඩුවා..මොකද මේක සවුන්ඩ්පෘෆ් රූම් එකක්

"ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ඇයි අහ්...මම මොකක්ද ඔයට කරපු වැරැද්ද...ඔයාව මැරී කරපු ඒක නම් ඔයාට මට මුලින්ම කියන්න තිබ්බා ඔයට කෙල්ලෙක් ඉන්නවා කියල එහෙනම් මම අප්පට කියලා කොහොම හරි මේ මැරෙජ් එක නවත්තනවා..ඒත් ඔයා ගැන ආදරයක් ඇති උනාට පස්සේත් ඔය මෙහෙම කරන එක හරිද"

මම කෑ ගහලා අඩලා අඩලා වොෂ් එකක් දාගෙන කෑම හදලා කෙලින්ම රූම් එකට යන්න හදනොකට ටෙ මගේ අතින් අල්ල ගත්තා...මම හිමින් සැරේ මගේ කකුල පාගාගෙන බැලුවේ එයා ඒ කියපු දේ මට ඇත්තටමද ඇහිලා තියෙන්නේ නැත්තං හීනයක්ද කියලා

🐯 - ඔයත් එන්න මාත් එක්ක කමු

My mind - මේ මිනිහට මොන යකා ගහලද...නැත්තන සැරින් සැරේ මේ මිනිහගේ වෙස් පෙරලෙනවද

දාහක් හිත හිත මමත් එයත් එක්කම එකට කෑම අරගෙන කීචන් එක අස් කරලා මගේ රූම් එකට ගියා🙂ගිහිල්ලා වොෂ් දන්නෙත් නැතුව එහෙම්මම ඇදට වැටුණා දන්නෙම නැතුව මට නින්දත් ගිහිල්ලා..උදේ නැගිටලා වෙලාව බලනකොට තමයි මට දෙලෝ රත් උනේ

"මෝ..මොකක් 9.45 දෙයියනේ"

ඊට පස්සේ මම ඇස් පිල්ලම් ගහන පරක්කුවට ගිහිල්ලා වොෂ් එකකුත් දාගෙන ඉක්මනට රූම් එකෙන් එලියට ගිහිල්ලා කිචන් එකට ගියා ගිහිල්ලා ඉක්මනට රමෙන් එකක් අරන් හදලා මෙසේ උඩින් තියලා මගේ රූම් එකට රිංගා ගත්තා
ටිකකින් මට ඇහුනා ටෙ කතා කරනවා වගේ එක නිසා මම රූම් එකේ දොර ඇරගෙන ගියා














........................................................................

අද නම් කතාව දුන්නේ ගෙම්බියෙක් නිසා මේකි මට ඉන්න දෙන්නම නෑ නේ

අද නම් කතාව දුන්නේ ගෙම්බියෙක් නිසා මේකි මට ඉන්න දෙන්නම නෑ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ByeSaranghaeLina

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Bye
Saranghae
Lina


FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now