chapter 31

1K 134 20
                                    

One month later

Sonyi pov

මේ මාසෙට හුගක් දේවල් උනා...tae හුගක් වෙනස් උනා...කොයි වෙලෙත් මන් ළග එක විනාඩියකට හෙල්ලෙන්න දෙන්නේ නෑ මට ..
හැබැයි එහෙම කියලා මම නිකං ඉන්නවද...
කොහෙත්ම නෑ...
දැනුත් මේ එක කරන්න යන්නේ

"ටෙහ්යුනා"

🐯 - "......"

"ටෙ"

🐯 - "......"

"යාආආආආ කිම් ටෙහ්යුන්න්න්න්න්න්"

මම එහෙම කියලා උච්ච ස්වරයෙන්ම කෑ ගැහුවේ මේ මිනිහා මෙතන කන ළග බෝම්බයක් පිපිරුවත් නැගිටින පාටක් නැති නිසා

🐯 - "හ්ම්ම්ම්"

අනේ අම්මපා මෙච්චර කෑ ගහලත් මේ මනුස්සයා නැගිටින්නේ නෑ නේ..හිටපන් කරන්න වැඩක්

"යාආ"

මම බඩේ ළමයෙක් ඉන්නවා කියන එකත් විනාඩීකට අමතක කරලා දාලා දන්න සිල්ප ඔක්කොම දාලා ඒ මනුස්සයාගේ අරකටම ගැහුවා

🐯 - "ඔම්මආආ😫"

කියලා කෑ ගහගෙන එතනත් අල්ලගෙනම බිමට වැටුණේ...
හෙහේ පව් හැබැයි රිදෙන්න ඇති🙂

"තමුසෙට මම මෙච්චර කතා කරනවා ඇහෙන්නේ නැද්ද අහ්"

🐯 - "යා එහෙමයි කියලා එතනට ගහලා හරියනවද"

"අමතක කරනවා"

🐯 - "එහෙම කොහොමද මට නේ රිදෙන්නෙ"

"මට බඩිගිනී"

🐯 - "ඈ මොකක්"

ටෙහ්යුනා ඇහුව ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කර ගන්න ගමන්

"ඇයි මට බඩිගිනි"

🐯 - "යා මේ දැන් පැය තුනකට විතර කලින් නේද කෑවේ🙂"

"ඒ උනාට මට බඩීගිනි"

🐯 - "ආයිෂ් මොනවද ඕනේ දැන්"

"Cotton candy"

🐯 - අහ් හරි ඉන්- ඇහ් මොකක් යා බබා ඔයා හිතන්නේ මම කඩයක් දාන් ඉන්නවා කියලද අහ්..මේ මහා පාන්දර කොහෙන්ද cotton candy හොයන්නෙ"

"කොහෙන් හරි කමක් නෑ මට නේ දැන්ම ඕනෙමයි"

ටික වෙලාවක් මන් දිහා බලන් ඉඳපු ටෙ කා එකේ කී එකත් අරන් ගියේ මට රවලත් එක්කයි..
හුහ් මන් බය වෙයි

පැයකට විතර පස්සෙ tae cotton candy ගෙනාවත් මට ඒව කන්න ඕන කමක් තිබ්බේ නෑ එක නිසා මම එක ගිහිල්ලා ෆ්‍රිජ් එකට දන්න කිව්වා

🐯 Mind - "ආශ් මේ ගෑනු නම්😒"

_____________________________________________________

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now