chapter 27

1.1K 137 78
                                    

කතාව මතක නැති අය අන්තිම ඒක කියවලා එන්ඩො🙂
___________________________________________________

🦄 - "අනිත් අයටත් කියමුද"

හෝබී එහෙම අහද්දි sohi හෙමින් හෙමින් ඔලුව වැනුවා..ඒ සැණින් කෙල්ල ව අරන් අනිත් අය ඉන්න තැනට ගිය hobi කතා කරන්න හදනකොට ම

🐱 - "අහ් හරි හරි කියන්න දෙයක් නෑ දෙන්න සෙට් කියලා දන්නවා congrts 😌✌️"

එහෙම කියපු yoongi ආයි අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා

🖤 - "ඕහ් යැස්😌දැන් ඉතින් එකම දවසේ පාටි දෙකක් දාන්න පුළුවන්"

🐯 - "ඇයි දෙකක්🙄"

🖤 - "අද කපල් දෙකක් සෙට් උනා නේ😂❤️"

🐥 - "හරි ඉතින් ඕකට දෙකක් ඕනේ නෑ නෙ 😒🙂"

🌸 - "නෑ නෑ ඕනේ😒"

🐥 - "😒😒😒😒😒😒😒😒"

🦄 - "හොඳ වැඩේ මාව පාවල දීලා එයා බේරෙන්න හැදුවා😌"

🐥 - "යැයි යැයි තමා😒"

කට්ටියම ටිකක් වෙලා කතා කර කර ඉදල dinner උත් අරගෙන තම තමන්ගේ ගෙවල් වලට ගියා...

Ts house

(Ts - tae sonyi 🙂)

🐯 - "අනේ බබා අදට විතරක් එක පාරක් plz 😫"

🖤 - "නෙවර්😌"

🐯 - "යා බබා ඔයමයි මෙයාව ඇවිස්සුවේ😫"

🖤 - "මන් මුකුත් කලේ නෑ නෙ ඔයානෙ බාත්රූම් එකේ door එක ඇරගෙන අවේ..මට කරන්න දෙයක් නෑ😌"

🐯 - "ෂිට් තමුසේ වගේ ගෑනියෙක්😑"

Tae එහෙම කියලා sonyi ව ගණන් ගන්නේවත් නෑ වගේ බාත්රූම් ඒකට ගියා..එක මොහොතකට sonyi ත හිතුනා tae කලින් සැරේ වගේ මේ සැරෙත් මේ බෝරුවක්ද කරන්නේ කියලා🙂..නොදැනුවත්ව උනත් tae කියපු දේට sonyi ත ඇඩූනා... අඩ අඩම ගිහිල්ලා blanket එකට ගුලි උන sonyi තවත් අඬන්න ගත්තේ හුගම් ආදරේ දීලා එක සැරේටම එහෙම කතා කරාම දුක හිතුනා නිසයි💔
මේ අතරේ විනාඩි 30 කට විතර පස්සෙ tae washroom එකේ ඉදලා ඇවිල්ලා ඇගත් පිහිදාගෙන lamp ඔෆ් කරලා ඇදට පනින්න හැදුවත් sonyi ගැස්සෙනවා දැක්ක නිසා tae කලබල වෙලා ඉක්මනට sonyi ව තමන්ගේ පැත්ත හරවා ගත්තාම තමයි දැක්කේ sonyi අඩල කියලා

🐯 - "අනේ මැණික ඇයි මේ"

🖤 - "ම්හහ්හු🤧"

🐯 - "ඇයි කියන්නකෝ🥺"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Wo Geschichten leben. Entdecke jetzt