chapter 01

3.2K 236 13
                                    

මේ බබූල මම මේකේ characters වලට ඉමොජිස් පාවිච්චි කරනවා හොඳේ

🐥 Jimin
🐰 Kookie
🐯 Tae
🦄 Hobi
🐨 Joon
🐹 Jin
😺 Suga
🖤 Sonyi
🤍 Sohi
🍃 Sehi
......................................................................
Jimin pov

"නැගිටපන් මිනිහෝ"😑

🐯 "මොකද බල්ලෝ කෑ ගහන්නේ මම නැගිටලා ඉන්නේ කියලා පේන්නේ නැද්ද තොට"

"ආ උබ නැගිටලා නේද🙂..හරි හරි ඒව වලින් වැඩක් නෑ උබ දන්නවද මර වැඩක් වෙලා තියෙන්නේ🙂"

🐯 "ඒ මොකක්ද"

"ඊයේ උබට බොගේ අප්පා කිවුවද වේලාසනින් ගෙදර වර කියලා"

🐯 "ආ ඔව් ඔව් එහෙම එකක් කිවුව වගේ මතකයි.."

"මතකයි නෙමෙයි බූරුවෝඅන්න උබලගෙ අප්පට මළ පැනලා,මම දැන් එහේ ගිහින් එනකොට තාත්තා යක්සාවේස වෙලා වගේ ඉන්නවා දැක්කා..අද නම් උබට මදි නොකියන්න කන්න පුළුවන්"

🐯 "අඩෝ ඒ මොකද බං..උබ මොකද කිව්වේ"

"මම මොනවා කියන්නද මම කිව්වා වෙනදා වගේම ක්ලබ් එකේ ඇති කියලා"

🐯 "මොකක්..පර බල්ලෝ මොකක්ද ඒ කරලා තියෙන කැත වැඩේ...තෝ නම් මහා වල් තාරාවෙක්...අහකට පලයන්"

ටෙ එහෙම කියලා ජිමින් වත් තල්ලු කරන් කල්බ් රූම් එකෙන් එලියට ගියේ අප්පව මිට් වෙන්න හිතන්

Jimin pov end

Tae in the car

"අයියෝ මට ඊයේ ඕන මඟුලක් කියලා සෙහි ට පස්සේ එන්නම් කියලා යන්න තිබ්බේ...දැන් ඉතින් අහපංකෝ බැනුම්"

ඔහොම හිතා හිතා කොහොම හරි මම ගෙදරට ආවා

In the Kim house

Tae pov

"ඔම්ම අප්ප ඔන්න මං අවෝ"

Mr.kim - "අහ් ඉලන්දාරියා ආවද"

"ඕ... ඕ අප්ප😬😬"

Mr.kim - "තොට දැන්ද ගෙදර මතක් උනේ😡"

"අනේ නෑ නෑ අප්ප ඊයේ මම පොඩ්ඩක් ක්ලබ් එක පැත්තට ගියා ගිහින් එනකොට ටිකක් රෑ...--"

චටාස්💥

ටෙට කියන්න හම්බ උනේ එච්චරයි එක පරටම මිස්ට කිම් ටෙ ගේ කම්මුලට ගැහුවා

Mr.kim - "කතා වහපන් බල්ලා තොට ඊයේ එන්න කිව්වේ විශේෂ දෙයක් කතා කරලා උබත් එක්කම තීරණයක් ගන්න...ඒත් තෝගෙන් වැඩක් නෑ..මමත් හදලා තියෙන්නේ පුතෙක් කියලා බූරුවෙක්ව නේ"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now