chapter 30

1K 141 45
                                    

Tae pov

ඊයේ රෑ sonyi ව තනියම හොස්පිටල් එකේ දාලා එන්න හිත දුන්නේ නැති උනත් doctors ලා sonyi ව වෝඩ් එකකට දනකන් ඉන්න වෙනවා කිව්වා නිසා මම ගෙදර ආවේ එතන ඉන්න අපහසු නිසා...

ආයෙම කවදාවත් නැති තරම් උඳෙන් නැගිටලා වොෂ් දාලා මම ගියේ නැහැ මැනිකව බලන්න කර වෙච්ච පැන් කෙක් ටිකකුත් අරන්

හරි හරි ඉතින් ටිකක් කර උනා කියල කන්න බැරි කමක් නෑ නේ හොඳ පැත්ත පෙන්නලා කොහොම හරි කවනවා..

මම එහෙම හිත හිතම හොස්පිටල් එකට ඇවිල්ලා කා එකත් පාක් කරලා හොස්පිටල් එකට යනකොට මට හම්බ උනේ හොදට දැකලා පුරුදු මුණක්

කවුද.......

අහ්හ් මතක් කරපආආආන්න්........

අහ් මේ අර ඊයේ sonyi ව බළපු doctor නේද...

මම එහෙම හිත හිතා ඉන්නකොට එක පරටම doctor කතා කරන්න ගත්තා

💦 - "ඕහ් මිස්ටර් කිම් හොඳ වෙලාවට ඔයාව හම්බ උනේ"

"ඔව් කියන්න doctor"

💦 - "අපිට ටිකක් මගේ කැබින් එකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්ද"

"ශුව"

මම එහෙම කියලා doctor ගේ පස්සෙන්ම ගියේ doctor ගේ කැබින් එකට...ගිහිල්ලා වාඩි උනාට පස්සේ doctor කතා කරන්න ගත්තා

💦 - "මේකයි මිස්ටර් කිම් ඔයා දන්නවා ඇති නේ මේ ගර්ල් අයි මින් ඔයාගේ වයිෆ් ගේ කලින් දරුවා මැරුනේ ලොකු move එකක් නිසා කියලා...ඉතින් පේශන්ට් ගේ ගර්භාෂයේ තාම තුවාල තියෙනවා කියලා අපි ගත්ත එක්ස්රේ එකේ තියෙනවා..ඉතින් අපිට කියන්න බෑ එයාට කොයි වෙලේ බබා හම්බ වෙයිද කියලා...සමහරවිට එයාට අපි දේම දවසට කලින් ළමයාව හම්බ වෙන්නත් පුළුවන් මොකද තාම මාස දෙකක් වත් ගියේ නෑ නේ එයාගේ පළවෙනි බබා නැති වෙලා..ඉතින් එයාව චුට්ටක් පරිස්සමින් බලා ගන්න වෙයි"

Doctor කියපු හැම දේම අහලා මගේ ඇස් වලට කඳුළු අවත් මම ඒවා doctor ට පේන්නේ නැති වෙන්න මගේ ඇස් වලම හංගලා doctor කියපු හැම දෙකටම ඔලුව විතරක් වැනුවේ වචනවත් කටින් පිට වෙන්නේ නැති නිසා....

තවත් ටිකක් වෙලා doctor මොනවද කිව්වත් මට ඒවා ඇහුනේ නැත්තේ move එකෙන් නැති උන දරුවා නැති උන නිසා...

ඒත් මම හිත හදා ගත්තා මේ පාර නම් මොනවා උනත් අපේ පවුලේ අලුත් සාමාජිකයාගේ මුකුත් වෙන්න දෙන්නේ වෙන්නේ නෑ

ටිකකින් doctor ගේ කැබීන් එකෙන් එලියට ඇවිල්ලා මම

"Fighting"

කියලා මටම කියාගෙන ආපහු කා එකට ගිහින් පර්ස් එක අරගෙන අර කර පැන් කේක් ටික කා එක ඇතුලට දැම්මෙ දැන් ඒ ටික නිමිල නිසා...

හොස්පිටල් එකේ cafeteria එකට ගිහිල්ලා sonyi ත කන්න දේකුත් අරගෙන ගියේ sonyi ඉන්න රූම් ඒකට

Tae pov end

Sonyi pov

මට නම් විශ්වාස කරන්නත් බෑ මම ආපහු අම්මා කෙනෙක් වෙන්න යන්නේ..මගෙයි tae ගෙයි ආදරේ සලකුණ මගේ බඩේ හුස්ම ගන්නවා...

මම හිතන ගමන් කඳුළු අතරින්ම හිනා උනේ මම දකින්න අසම එයාගේ රුව දැක්ක නිසා

"Tae🥺"

මම එහෙම කියන ගමන් ගිහිල්ලා එයාව බදා ගත්තේ තිබ්බ සතුටටත් එක්කමයි

🐯 - "මැණික"

Tae එහෙම කියන ගමන් මගේ නලලට උණුසුම් හාදුවක් දුන්නේ මමත් ඒ හාදුව    විඳින ගමන් ඇස් පියා ගද්දී...

__________________________________________________________

හරි හරි පිළිගන්නවා කොටයි කියලා ඒත් ඉතින් මක්කක් කරන්නද මට නිදි මතයි යකුනේ...ඒ මදිවට මේ මහා පාන්දර මගේ බඩ කන්න ඉල්ලනවා🙂💔............. එහෙනම් මං යනවා ඇ..හිහි

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now