chapter 33 [last]

1.5K 193 89
                                    

After 8 months

At midnight

🖤 - "අහ්ම්ම්ම් ටෙහ්යුනා"

🖤 - "ආආ 😫"

🐯 - "බබා ඇයි මේ මොකද"

Tae ඇහූවේ මේ මහා පාන්දර කේක් ගෙන්න යන්න වෙයිද කියලා සැකෙන්

🖤 - "ම.. ම් මට..අ.අමාරුයි"

🐯 - "ආ ඕක එච්චර ගණන් ගන්නෙපා බබා..ඉන්න මම බාම් එක අරන් එන්.-"

🖤 - "මම කිව්වේ බබා හම්බ වෙන්න යනවා කියලා මිනිහෝ"

Sonyi කෑ ගැහුවේ වේදනාව ඉවසගන්න පුළුවන් තරම් උත්සාහ කරන ගමන්

🐯 - "ආ..- ඇඇ මොකක්..දෙයියනේ මම දැන් මොකද කරන්නේ"

එතකොටම කොල්ලාට මතක් උනේ මාස හතරකට කලින් කෙල්ලව clinc ගෙනිච්චාම doctor කිව්ව දේ..

Flashback

Dr - "මෙහෙමයි mr.kim mrs.kim හුගක් වීක් කෙනෙක්..ඉතින් එයාට මාස කීපයකට කලින් බබාව හම්බ වෙන්න පුළුවන්..එක නිසා mrs.kim ව හොදින් බලා ගන්න"

End flashback

කලබල උන පාර කෙල්ලවත් වඩා ගත්ත කොල්ලා පුළුවන් ඉක්මනට වාහනෙත් අරගෙන හොස්පිටල් එකට ගියේ driver ට අම්මලා දෙන්නව අරන් හොස්පිටල් එකට එන්න කියන ගමන් මායි

After 30 mins

පුළුවන් ඉක්මනට කෙල්ලවත් අරගෙන හොස්පිටල් එකට ආපු කොල්ලා කෙල්ලව ට්‍රොලි එකකින් තිබ්බේ කෙල්ල මර ලතෝනි දෙන අතරේ

🐯 - "ටිකක් ඉවසන්න රත්තරං"

Tae කිව්වේ කෙල්ලගේ නලලට ආදරේ විතරක්ම පිරුණු උණුසුම් හාදුවක් තවරන ගමන්

කෙල්ලව ICU එකට දැම්මාට පස්සේ කොල්ලා කෙලින්ම කෝල් එක ගත්තේ ජීමින් ට

Calling...

🐥 - "මොකද යකෝ මේ වැදගත් වැඩ අස්සේ කරුමයක් වෙන්න එන්නේ"

🐸 - "ම්හහ් ddy"

කෝල් එක answer කරපු ගමන් jimin බැන්නේ එයා areum එක එක්ක ලොකු වැඩක හිටිය නිසා

🐯 - "අ..අනේ බම්.sonyi ට අමාරුයි"

🐥 - "මොකක්.. උ.උබ දැන් කොහෙද ඉන්නේ"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now