chapter 10

1.4K 198 13
                                    

මම කෝල් එක තියලා ඉක්මනට ගෙදර ගියේ සෝන්‍යී ගේ ෆෝන් එකට කෝල් කලට answer කරන්නේ නැති නිසයි...

At house🏠

"Sonyi....sonyi.."

🖤 "ඕහ් tae..-oh sir🙂අද ඔයා කලින් ඇවිත් නේ🙂.."

සොනයි මට සර් කියලා කතා කරද්දී මට දැනුනේ මුළු ලෝකෙම එක තැන නැවතුනා වගේ හැගීමක්🙂💔

"තමුසෙට කෝල් එකක් ගත්තම answer කරන්න බැරි තරම් තියෙන වැඩේ මොකක්ද අහ්🤨.."

🖤 - "ඕහ් sir මට ෆෝන් එකක් නෑ නේ😐🙄"

"හෑ..මොකක් කිවුව😮😮..කොරියාවේ num 1 company එකක CEO ගේ දුවට ෆෝන් එකක් නෑ🙄🙄ඔය විහිළු කරනවා ද??"

🖤 - "no sir මට ෆෝන් එකක් තිබ්බා ඒත් ඒක එදා අපේ වෙඩින් dress එක බලන්න ගිය දවසේ shopping mall එකේදි නැති වෙලා😐..ඉතින් මට අලුත් එකක් ගන්න අමතක උනා🙂💔"

"අහ් එහෙමද🙄"

සෝනයි ඔව් කියන්න වගේ ඔලුව වැනුවා..
පස්සේ මම උඩට යන්න කියාලාපහු හැරුණේ දෙයක් කියන්න ඕන කියලා හිතුනා නිසයි🙂

"අහ් මේ අනික මට ඔය සර් සර් ගාන එක නවත්ත ගන්නවා😒"

🖤 - "🙄හෑ මොකක් කිව්වා...සර් ම නේ මට කිව්වේ සර් ට සර් කියන්න කියලා🙂"

"හරි ඒ ඊයේ නේ මේ අද...දැන් මන් කිවුවනෙ සර් සර් ගාන්න එපා කියලා එහෙනම් දැන් ඉඳන් ඕක මට ඇහෙන්න කියාගෙන එන්න එපා ඕකේ?🤨"

🖤 - "ඒ..එතකොට මම මොකක්ද කියන්න ඕනේ🙄"

"ඔහෙට කැමති එකක් කියා ගන්නවා"

🖤 - "අහ්..හ්ම්"

මම එහෙම කියලා මගේ රූම් එකට ඇවිත් බාර කල්පනවක වැටුණේ ලොකු හේතුවක් නිසා🙄🙄

"එදා ඉඳන් සොන්යි ගේ ෆෝන් එක නැති වෙලා තිබ්බා නම්🙄කවුද එදා අර මම Sehi එක්ක ඉන්න වීඩියෝ ඒක සෝෂල් මිඩියා දාලා තිබ්බේ🤨🙄"

එතකොටම වගේ මට mr.lee ගෙන් කෝල් එකක් ආවා

📱..📱..📱..📱

"ඔව් කියන්න"

✨ - සර් අපි ඔයා කිවුව විදිහට මිස් ව ෆලෝ කළා එයා ගියේ namsan tower එකට එහා පැත්තේ තියෙන හෝටල් එකට

"අහ් ඕකේ මම එන්නම් දැන්ම ඔතනට"

මම එහෙම කියලා සොන්‍යී ටාත් කියලා ගෙදරින් එළියට ආවා...
මගේ ඔලුවෙ එක එක දේවල් කැරකුනා එය වෙන කොල්ලෙක් එක්ක මොකද කරන්නේ කියලාවත් මම දන්නේ නැති නිසා..

Tae pov end

A/N pov

මොනවා උනත් tae playboy type එකේ කෙනෙක් උනත් එයා Sehi ට හදවතින්ම ආදරේ කරා🙂ඒකයි එයා ඔහොම වඩා වෙලා එයා ගැන හොයන්නෙ🙂💔

__________________________________________________________

කොටයි කියලා කියපු අයට අද ඔන්න double update😚

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now