chapter 21+🔞

4.1K 182 41
                                    

*මුලින්ම කියන්නෝනේ මේක 21+ එකක්🙂කියවන අය කියවන්න නැති අයට මම 21+ පටන් ගන්න වෙලාවෙදි සහ ඉවර වෙන වෙලාවෙදි warn කරනවා එයාලා ඒ ටික skip කරන්න😌🙂..තව දෙයක් මේකෙන් මගේ චරිතේ මනින්න එපා🙂ඉල්ලීමක් නිසා ලියන්නේ*

තව දෙයක් මේකෙන් මගේ චරිතේ මනින්න එපා🙂ඉල්ලීමක් නිසා ලියන්නේ*

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*කියවන්න ඉස්සෙල්ලා ආයි කියනවා..කියවලා ඉවර වෙලා නැට්ට පාගාගෙන කෑ ගහන්න එපා හරි😒🙂*

_______________________________________________________________

දෙයියනේ🥲!!

........................

Tae pov

යා යා tae අහක බලා ගන්නවා...තමුසේගේ වල් හිතා අවදි වෙන්න කලින් අහක බලා ගැනීම් බූරුවෝ😑
හත් දෙයියනේ මගේ ඇස්😩
මම හිමීන් හිමීන් sonyi ගෙන් ඇස් ගත්තේ මට දෙයක් දැනුනා නිසයි🥲💔

Tae mind - හරි නේ ඔය උනේ😩දෙයියනේ ඔබ තුමාට මාර ආතල් ඇති නේද😩🙂යා යා යා...තව නම් නැගිටින්න එපා🙂💔

මම කිව්වේ මගේ private place එක අතින් තද කර ගන්න ගමන්🥲

(A/N - ඇත්තටම කිව්වොත් author 🔞 කතා කියවන නිසා body parts ගැන දන්නවා ටිකක්🥲)

Sonyi - "මොකද ඔහොම බලන්නේ අහ්.."

Tae - "අහ් මේ මේ🥲"

Sonyi - "මේ මේ මොනවද?🙂"

Tae - "අහ් නෑ මම වොෂ් එකක් දාගෙන එන්නම්🙂"

මම එහෙම කියලා ඉක්මනට බාත්රූම් එකට රිංගා ගත්තේ එතන ඉන්න එක මට අපහසු නිසයි

වොෂ් දාන ගමන් shower එක ඇරලා අර අරක මගේ අතේම move කර ගත්තේ නැත්තං මම පිපිරිලා මැරෙති කියලා සාධාරණ සැකයක් මට දැනුන නිසයි🙂🙂🙂

වොෂ් එකකුත් දාන් ඉක්මනට මම ආපහු එලියට අවේ sonyi නිදියන්න කලින් මට එයත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුනා නිසා🙂
මම පරක්කු නෑ...එය බැල්කෙනි එකට වෙලා අහස දිහා බලාගෙන මොනවදෝ කල්පනා කරනවා
Towel එකත් පැත්තකට දාලා මම හෙමින් හෙමින් බැල්කෙනී එකට ගියා

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now