chapter 07

1.4K 206 10
                                    

Sonyi pov

Tae කතා කරපු නිසා මම රූම් එකෙන් එලියට ගිහින් බැලුවා...ඒ හිටියේ අර ඊයේ ආපු ගැනිද කොහෙද..හැටි විතරක් මිනිස්සුන්ගේ ඇගේ එල්ලිලා ඉන්න😑

"ඔව් කියන්න"

🐯 - "මේ ඉන්නේ මගේ අලුත් කෙල්ල..එයාව හොදට බල ගන්නවා මම එනකන්😑"

Sonyi's mind - හෑ මොකක් කිවුව🙄අලුත් කෙල්ල🙄🙄මේ මිනිහා නිකං ඇදුම් මාරු කරනවා වගේ නේ කෙල්ලෝ මාරු කරන්නේ😑මේ මිනිහට සංකාවද කොහෙද රෙද්ද😑

"ඕ හරි tae"

Sonyi pov end

එක පරටම tae sonyi ට කම්මුල් පාරක් ගැහුවා..එක දර ගන්න බැරිම තැන sonyi බිම වැටුණා

🐯 - "තමුසේ මොකක්ද කිව්වේ😡ආපහු කියපන් බලන්න බැල්ලී😡"

"ඇ..ඇයි..tae....ම..මම මො..කක්..හරි වැරදි දෙයක් කිවුවද🥺"

Sonyi ඉකි ගගහ කිව්වේ කදුළු පාලනය කර ගන්න උපරිම උත්සාහ කරමින්
Sonyi එක කියපු ගමන් tae ආපහු කෙල්ලට කම්මුල් පාරක් ගැහුවා🙂💔
ආපහු පාරක් කෙල්ලට අත උස්සන්න යනකොටම tae ගේ යාළුවෝ ටික එතනට ආව🙂

🐨 - "උබ මොකක්ද යකෝ මේ කරන්නේ😤"

🐥 - "මූට මොන යකා ගහලද මේ අහිංසක කෙල්ලට ඉන්න දෙන්නේ නැත්තේ"

Jin ගිහින් කෙල්ලව නැගිට්ටවල එතන තිබ්බ සෝෆා එකෙන් ඉඳෙව්ව..
මේ ප්‍රශ්නෙ වෙන අතරේ අර tae එක්ක හිටිය සක්කරවට්ටම හීමින් සැරේ මාරු උනා කියල කවුරුත් දන්නේ නෑ🙂

🐰 - "මොකක්ද හියුං මේකේ තේරුම අහ්😤මට ඔයා මගෙ හියුං කියන්නත් ලැජ්ජයි😑"

හැම දාම කොහේ ගියත් නිදියන සුගාත් අද tae ත බනිනවා

🐱 - "මූට කියන්වට වඩා හොදයි බිරී අලින්ට චීන බාසාව කියලා දෙනවා😑"

මේ අතරේ හොබී ඇවිල්ලා කෙල්ල ලගින් ඉඩ ගත්තා

🦄 - "මට කියන්න කලිනුත් මෙහෙම කරලා තියෙනවද ඔයට"

කෙල්ල ඔව් කියන්න වගේ බිම බලාගෙනම ඔලුව වැනුවා
ඒ සැණින් නැගිට්ට ජින් tae ත හොඳ කම්මුල් පාරක් දුන්නා

චටස්💥

🐯 - "හියුං😶"

🐹 - "නවත්තපන් උඹේ ඔය ජාර කටින් මට හියුං කියන්න කියාපාන බලන්න අයි එක සැරයක් හරි😡යකෝ මේ කෙල්ල උබට මොනවා කලටද මෙහෙම කරන්නේ අහ්😡 උබට උදේ දවල් කන්න තම්බලා දෙනවටද😡නැත්තං මේ මාලිගාවේ හැම වැඩක්ම තනියම කරනවද අහ් කියපන් බල්ලෝ😡😡😡"

🐯 - "මෙච්චර කල් නම් හේතුවක් තිබුණේ නෑ ඒත් දැන් තියෙනවා😤කවදාවත් හියුං මම මොනවා කරත් මට ඇත උස්සලා නෑ..ඒත් මේ කොහේවත් යන-...."

චටස්💥

🐹 - "මේකි කොහෙද යකෝ කොහේවත් යන😡මේ උඹේ වයිෆ් නමට හරි වයිෆ් අන්න ඒක මතක තියාගෙන වැඩ කරපං😡"

Tae තව මොනවත් කියන්න කලින් කොල්ලො ටික කෙල්ලාව එයාගේ රූම් එකට දාලා ගෙදර ගිය🙂tae ත් බුම්මගෙනම කා එකට ගියා

__________________________________________________________

ඔන්න අදට ඉවරයි😁අඩු පාඩු තියෙනවා නම් අනිවරෙන් කියන්න🙂🙂එහෙනම් මම යනවා...vite comment කරන්න😊

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now