chapter 18

1.2K 177 37
                                    

Sonyi pov

අද අම්මා එහේ එන්න කිව්වා🙂තනියම නම් කමක් නෑ එකත් අර උණුහපුලුවා එක්කම😒💔 මටමයි වෙන්නේ රෙද්ද🙂...

"ඕයි ගැනීයෙ තෝ මනමාලයා බලන්න යනවාද ඔච්චර හැඩ වෙන්නේ😑"

මම ඒ කෑ ගැහුවේ shiny ට...ඔය ගෑනි දැන් පැන එකහමාරක ඉඳන් කාමරේට වෙලා මොන බනානා ෆ්ලවර් එකක් කරනවද මන්දා😒💔

🌸 - "හරි හරි හිටපන් යකෝ එනකන්😑"

🤍 - "මේ බං මේක හරියන්නේ නෑ උබ බස් එකේ වරෙං අපි දෙන්නයි ඔප්පලයි යනවා..මොන කෙහෙල් මලක්ද😑"

🌸 - "අව අව රෙද්ද😒...කෝ දැන් ඔප්පලා🙄"

"අහ් ඒක මේ උබව ගෙන්න ගන්න කියපු දෙයක්"

🌸 - "යා උ-.."

🐨 - "අපි අවා"

🤍 - "අම්බො ඇති යන්තම්🙂"

🐥 - "ඇයි අපි පරක්කුද"

"අහ් නෑ ඔප්ප"

🐯 - "එහෙනම් යමු නේ"

"Hm"

🐨 - "කවුද දැන් drive කරන්නේ🙄 "

🐱 - "කවුරු drive කලත් උබට නම් දෙන්නේ නෑ...ඊළඟට කා එකේ stearingwheel එකත් ගලවලා අතට ගනී🙂💔"

🐹 - "මටත් බෑ🙂මට වම දකුණ මතක නෑ 😒"

🐰 - "මටත් මේ බෑ මගේ ඔලුව රිදෙනවා🙂"

මම ඉක්මනට jungkook ට ලං වෙලා

"තෝ හදන්නේ shiny එක්ක එක sheet එකේ යන්න නෙත😏"

🐰 - " කට වහන් හිටු🙂"

"Aww aww😂"

🐥 - "එයි ඔය ඩබල🙂මෙතන හැමෝටම දැන් drive කරන්න බෑ ලු🙄...ඔයා විතරයි ඉතුරු"

Jimin ඔප්ප කිව්වේ මගේ පැත්ත බලන ගමන්

"මෝ?මේ මම🙂අහ් its ok මම drive කරන්නම්😌"

🤍🌸 - "අපි කට්ටියගෙම මල බත ලෑස්ති කරලා දුන්නොත් මොකද🙂💔"

🐯 - "ඒ මොකද එහෙම කියන්නෙ🙄"

🤍🌸 - "නෑ ඒ තරමටම sonyi ගේ driving හරි සොක්🙂💔"

"හේ හේ හරි හිනා නාගිනවල😑"

After 5 minutes

🐯 - "යා හිමින් yanawaaaaaaaaaaaaaaaa 😩😩😩😩😩😩"

🌸 - "අපි කිව්වා නේ😩දැන් ඉතින් ජිවිතේ ගැන තියෙන ආසාව අත ඇරගෙන නිවන් දැකීමයි කරන්න තියෙන්නේ😩💔"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now