chapter 12

1.4K 181 29
                                    

At morning 🌄

Tae pov

ඉර එළිය මුනට වැටෙනවත් එක්කම වගේ මම නැගිට්ට...ඉර මාමාගේ හත්මුතු පරන් පරාවත් සිහි කරගෙනම නැගිටින්න හදනකොට කවුරු හරි මාව බදාගෙන ඉන්නවා වගේ තේරුණා නිසා මම අනිත් පැත්ත හැරිලා බැලුවා...
මාව බදාගෙන හිටියේ සෝන්යි..ඊයේ රෑ වෙච්ච දේවල් ෆිල්ම් එකක් වගේ මතක් වෙද්දී මම sonyi ව ඇදෙන් බිමට පයින් ගහලා තල්ලු කළා

🖤 - "අහ්"

"මොකද තමුසේ මගේ රූම් එකේ අහ්.රූම් එකට ගෙනාවේ මම කියමුකෝ...මම කිව්වේ නෑ නේ මගේ ඇඟේ එල්ලෙන්න කියලා.."

🖤 - "sorry tae මම අද ඉඳන් ඒ වැරැද්ද කරන්නේ නෑ"

"Sorry කිව්වම හැම දේම හරියනවද ගෑනියෙ...තමුසෙට මතක ඇති නේ මම තමුසේ මෙහෙට ආපු දවසේම කිවුව rules ටික...ඒවට අනුව තමුසේ අද එකක් කැඩුවා...තමුසේ කොච්චර අමාරුවෙන් හිටියත් kamak නෑ...මම දැන් තමුසෙට දෙන්න ඕන punishment එක දෙනවා"

🖤 - "මෝ...ඔයා හින්දා තමයි මට අද මෙහෙම අමාරු වගේම ඔයා හින්දා තමයි මම ඔයාට තුරුල් වෙලා හිටියත් එතකොට ඔම පනිශ් කරන එක අසදරණයි"

"හහ්..තමුසේ මට දැන් සදරනේ අසදරනේ ගැන කියලා දෙන්න එනවද අහ්..කට ගහපු නිසා තව punishment එක 2× වෙනවා"

Tae pov end

Author pov

Tae එහෙම කියලා කෙල්ල ඇග පේන්නේ නැති වෙන විදිහට ඇඟේ ඔතාගෙන හිටපු බ්ලැන්කට් එක අයින් කළා...sonyi වැඳ වැඳ එපා කිව්වත් tae නෙමෙයි ඒ දේවල් කානකට ගත්තේ...
බ්ලැංකට් එක අයින් කරපු tae කෙල්ලට එයාගේ belt එකෙන් හොඳටම ගැහුවා
ගහලා ගහලා කෙල්ලව එහෙමම දාලා පයිනුත් ගහලා වොෂ් දාන්න ගියා

Author pov end

Sonyi pov

එය මට ගහලා ගහලා ගියා..මට දැන් ඕක අලුත් දෙයක් නෙමෙයි...කොහොමත් දවසට දෙතුන් පාරක් tae මට ගහනවාඑය හිතව ඇති මම එයාගෙන් අනුකම්පාව බලාපොරොත්තුවෙන් අඩනවා කියලා එයා ඉස්සරහා
මම එයාගේ රූම් එකේ කියලා මතක් උනා නිසා මම ඉක්මනට බැරි බැරි ගාතේ උනත් නැගිට්ටෙ තව ගුටි කන්න බැරි නිසා

"අහ්"

යටි බඩින් එක පාරටම ආපු වේදනාව නිසා මම ආපහු වැටෙන්න ගියත් මම එතන තිබේ පුටුවේ එල්ලිලා බේරුණා..එහෙමම මගේ රූම් එකට ගිහිල්ලා බාත් ටබ් එකට බැහැලා ෂවර් එක ඇරලා බිත්තිය දිගේම රුටලා බාත් ටබ් එකට වෙලා අඬන්න ගත්තා...
අඩලා අඩලා වොෂ් එකකුත් දාගෙන මම ඇදුමකුත්  අරන් එකත් ඇඳගෙන පහළට ගියේ tae ට කෑම හදන්න

මම පහළට යනකොට ඔප්ප ලා ඇවිත් හිටියා...

My mind - අම්මෝ හොඳ වෙලාවට අත් දිග ටී ශ්ට් එකකුත් දිග කමිසමකුයි ඇදන් ආවේ

🐥 - "good morning princess"

🖤 - "good morning oppala"

මම එහෙම කියකොට චිමි ඔප්ප එයාගේ එහා පැත්තේ සෝෆා එකට තට්ටු කරන ගමන් මට එතනට එන්න කිව්වා..
මමත් ඉතින් හෙමින් හෙමින් ගිහියා ඉඩ ගත්තා...

🐹 - "ඉතින් කෙල්ල කොහොමද ජිවිතේ"

🖤 - "අවුලක් නෑ"

🐰 - "ඔයට කරදරයක් නැත්තං අපි අද ෂොපින් යමුද..මට අහන්න දේවල් ටිකකුත් තියෙනවා ඒකයි"

🖤 - "අහ් හරි යමු"

🐰 - "හරි එහෙනම් ගිහින් ලෑස්ති වෙලා එන්න"

රූම් එකට ඇවිල්ලා අත් දිග ගවුමක් ඇඳන් skin colour stockings දෙකකුත් දාගෙන බෙල්ලත් මෙකප් කරගෙන පහලට ගියා

රූම් එකට ඇවිල්ලා අත් දිග ගවුමක් ඇඳන් skin colour stockings දෙකකුත් දාගෙන බෙල්ලත් මෙකප් කරගෙන පහලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ කියලා හිතන්න ඇඳුම)

_________________________________________________________

අදට ඇති නේ🥲

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now