chapter 05

1.5K 193 33
                                    

At the morning🌄

At Kim house🏘️

Tae pov

ඔව් අද තමයි දවස...මම marry කරන දවස😒😒...හිතින් බැන බැන මම ගිහිල්ලා වොෂ් එකක් දා ගත්තා...🙂

"මොන මඟුලක්ද මන්දා... කමක් නෑ අපි බලමුකෝ😑මම එහෙම ලේසියෙන් පරදින්නේ නෑ😑හොදින් හරි නරකින් හරි මම බදින්නේ සෙහිව විතරමයි😑😑😑"

මම වොෂ් එකක් දාන් ඉක්මනට ලෑස්ති උනේ තව පැය බාගයක් විතරක් තියෙන නිසා🙂💔

Tae pov end

Sonyi pov

මම අද වේලාසනින්ම නැගිට්ටා😌මොකද ඉතින් අද නේ මගේ ජිවිතේ සතුටුම දවස අදින් පස්සේ මට tae එක්ක සතුටින් ඉන්න පුළුවන්😌හිනත් මව කොහොම හරි වොෂ් එකකුත් දාගෙන මම ෆ්‍රොක් එක ඇද ගත්තා🙂

"හත්තික්කේ මේකේ බර...ගන්නකොට මෙච්චරබර නෑ නේ සම්ත😬😬..මේක ඇදගෙන නම් කෙලින් ඉන්න බැරි වෙයිද දන්නේ නෑ🙂💔...මම ගවුම ඇදලා ඉවර වෙලා කොන්ඩෙ dry කර කර ඉන්නකොට අම්මා ආවා තව ගෑනු කෙනෙක් එක්ක මම හිටිය රූම් එකට"

Mrs.kim - "දුව මේ ඉන්නේ ඔයාව මෙකප් කරන කෙනා..එහෙනම් මෙයත් එක්ක ලෑස්ති වෙලා කියන්නකෝ🙂"

"හරි අම්මා"

ටිකක් වෙලාවකින් මොනදෝ මන්දා මගේ මුනෙයි බෙල්ලෙයි අතුල්ල ඇතුල්ල මාව මෙකප් කරලා ඉවර කළා ඒ ගෑනු කෙනා...ඊට පස්සේ තාත්තා මගේ රූම් එකට තට්ටු කරා

ටෝක්... ටෝක්... ටෝක්..

Mr.kim - "පුතේ මම ඇතුලට එන්නද"

"අහ් එන්න අප්ප"

Mr.kim - "පුතේ එන්න දැන් වේලාව ළඟයි"

"අහ් හරි අප්ප"

එහෙම කියලා මම අප්පගේ අතෙත් එල්ලිලා church එක පැත්තට ගියා🙂

Sonyi pov end

At church

Tae pov

මම church එකට ගිහිල්ලා දැන් විනාඩි 10 කටත් වැඩි😑ඒත් මේ ගෑනි තම නෑ😒😒ගැනුනේ ඉතින්...දාගෙන බදාම උලනවා ඇති😑
මම එකිත හිතින් බැන බැන් ඉන්නකොට church එකේ door එක ඇරුනා..මමත් ඉතින් ඔලුව උස්සලා බැලුවා🙄
වා...මේ අර කෙල්ලමද...ඒ රෝස තොල්...බෝල ඇස්🙄...අම්මෝ මේකිගේ ලස්සන🙄🙄..මම මනෝ ලෝකෙන් එලියට ආවේ මගේ පාප මිත්‍රයෝ ටික මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න නිසයි😒නැත්තං ඕකත් අල්ලන් බයිට් කරනවා කියලා දන්නවා...

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now