chapter 11

1.5K 191 64
                                    

Tae pov

Lee කිව්වා වගේම මම එතනට ගිහිල්ලා රූම් නම්බ් එක අරගෙන සේහි ඉන්න රූම් එක පැත්තට ගියා...මට අමුතු අමුතු සද්ද ඇහුණත් මම හිතුවේ නෑ සේහි එහෙම කෙනෙක් කියලා

"සේහි"

ඔව් ඔයාලා හරි...එය මන් යනකොට කවුද මන්දා පතෝල කරවලයෙක් එක්ක ඇඟේ නූල් පොටක් නැතුව හිටියේ...

🥀 - ta-..e ඔ..ඔයා

"ඔව් මම තමයි කවුරු වගෙද පේන්නේ අහ්"

🥀 - tae..- මේ අ.. හන්න..ම..ම තේරුම් කරලා දෙන්නම් ඔයා.. ට "

"තව මොනවා තේරුම් කරලා දෙන්නද අහ් තමුසේ කියන්නේ මම මේ දැන් ඇස් ඉදිරිපිට දැක්ක දේවල් බොරු කියලා ද අහ්???කියපන් ගෑණියේ..."

🥀 - ............

"තමුසේ නිසා අර ගෙදර ඉන්න අහිංසක කෙල්ලට මම කොච්චර කරදර කරාද අහ්.."

🥀 - "හහ් අහින්සකයි වෙන නැත්තං...ඔයට මතක නැද්ද අහ් අපි දෙන්න ඉන්න වීඩියෝ එකකුත් ඒ ගෑනි සෝශල් මිඩියා දාලා තිබ්බා"

"ඕහ් බේබි ඔය හරි ලස්සනට අහු වෙන්නේ නැති වෙන්න බොරු කියනවනේ අනේ..."

🥀 - "බොරු මම නෙමෙයි බොරු කියන්නේ අර ගෙදර ඉන්න ගෑනිඑක මම වගේම ඔයත් -...."

චටාස්💥

"කට වහපන්...තොට ඕන ඕන වෙලාවට ගෑනි ගෑනි ගාන්න එයා උබගේ පුද්ගලික භාණ්ඩයක් ද අහ්.."

🥀 - "හහ්...පළවෙනි පාරට ඔයාට හැම දේම දීපු මට තමුසේ මෙහෙම කරලා මදි taehyung.."

"හහ් පළවෙනි පාරට..නිකං හිනස්සන්න එපා ගැනීයේ...දවසට මිනිස්සු හතරක් පහක් එක්ක නිදියන උබ මටද පළවෙනි පාරට හැම දේම දුන්නේ අහ්..කියපන් ඉතින්"

🥀 - "ඉ-.."

"ඇති මේක මෙතනින් නවත්තමු මට තමුසේ වගේ ගෑනියෙක් ඕනේ නෑ මගේ ජීවිතේට"

🥀 - ....

(A/N - Sehi lept😹💥)

________________________________________________________

Taehyung mind - මේ සේරම අර ගෙදර ඉන්න එකී හින්දා තමයි...සෙහි ගේ වැරැද්දක් නෑ..එයා හිතන්න ඇති මට එයාව බදින්න බැරි වෙයි කියලා එක නිසා වෙන මිනිහෙක් එක්ක යන්න ඇති...sonyi sonyi sonyi තමුසේගේ ඔය නමටත් මම වෛර කරනවා f*cking bitch මම තමුසේගේ මුළු ජිවිතේ ම විනාශ කරලා කරලා දානවා බලපන් බැල්ලී

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now