chapter 25

1.1K 145 44
                                    

Jimin aera වත් ඇදගෙන අනිත් අය ගාවට අවැ aera මේ වෙලාවේ ජම්බු ගේඩීයකටත් වඩා රතු වෙලා තියෙද්දී

🐥 - "ladies and gentlemen wlcm my one and only girlfriend park aera😌😌"

Jimin එහෙම කියන ගමන් aera ගේ තොල් වල සූටි කිස් එකක් දීල ඇත් උනා

🐱 - "යකෝ මෙතන තාම තනිකඩ මම ඉන්නවා🙂කොටු කොටු මෙව්වා පෙන්නන්න එපා හිත වාවන්නේ නෑ"

🐭 - "තෝ වීතරද අපිත් තනිකඩයි බොක්ක🙂💔"

🐹 - "මැරෙනකං මෙහෙම ඉන්න වෙයිද දන්නේ නෑ🙂"

🦄 - "නාවත්තපල්ල ඔක්කොම😤ඔක්කෝටම කලින් මේ අලුත් කපල් එකට විෂ් කරලා හිටපල්ලා🙂"

All - "කවුන්ග්‍රජුලේශන්ස් jimina😌"

🐥 - "tnx බොක්කලා"

🐯 - "පාටි ඕනේ අහ්😏"

🐰 - "අනිවා 😌"

🖤🌸 - "හා හා පාටි තිබ්බත කමක් නෑ දෙන්නාගෙන් එකෙක් වත් බිව්වොත් අඩු හතර ගලෝලා සුප් හදල බල්ලොන්ට දානවා😑😒"

🐯 - "ගෑනු කියන්නේ නම් ඔහොම්මමයි😒"

🐰 - "කමක් නෑ දුකක් නෑ🥲"

🐥 - "හොඳ වෙලාවට මගේ බබා නම් එහෙම නෑ😚"

Jimin කිව්වේ හෙන ගැම්මෙන් කොලර් එකත් උස්සන ගමන්

🐸 - "නෑ නෑ ඔහේ බොන්න ඕනෙත් නෑ😌"

Jimina ගේ ගැම්ම එහෙන් පිටින්ම වාස්ප වෙලා ගියේ මියට පිම්බා වගේ😂

🐥 - "මොකක්ද බබා🤧"

🖤 - "නියමයි ඔන්නි..එන්න මෙතනට😌"

Sonyi එහෙම කියන ගමන් තමන්ගේ එහා පැත්තේ හිටිය tae ව බිමට තල්ලු කරලා දාලා aera ව අරන් ඉන්දෝ ගත්තා

🐯 - "යා අලුත් අය හම්බ උනාම අපිට තමයි කුඩම්මාගේ සැලකිලි😑 රැට බලාගමු බබා😌"

🖤 - "😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒"

🦄 - "මමත් කෙල්ලෙක් සෙට් කරගන්නොනේ🙂"

හොබි එහෙම කිව්වම එක්කෙනෙක් ගේ මුන මැලවිලා යනවා හැමෝම වගේ දැක්ක

🌸 - "මොකද බං අප්සෙට් මූඩ් ගහල😏"

🤍 - "අහ්ම් නෑ..මේ අලුව ටිකක් රිදෙනවා🙂ටිකක් මුන හෝද ගත්තාම හරි යයි"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now