chapter 02

1.7K 224 45
                                    

අප්පා ටාත් හිතින් බැන බැන ම මම ඒ ගමන යන්න ලෑස්ති උනේ නොගිහින් බැරිම නිසා විතරයි😒
ලෑස්ති වෙලා ඉවර වෙලා මම පල්ලෙහට ගියට පස්සේ අප්ප එක්ක ඒ කෙල්ලගේ ගෙදර ගියා🙂

At lee house🏡

(මේක කියලා හිතන්න lee house එක🙂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේක කියලා හිතන්න lee house එක🙂)

Mrs Lee - දුව...ඔයා ලෑස්තිද?

🖤 - ආ..ඉන්න ඔම්ම තව ටිකයි🙂

Mrs Lee - හරි දුව ඉක්මනට එන්න ලෑස්ති වෙලා පල්ලෙහට

🖤 - හරි ඔම්ම😊

Sonyi pov

අද තමයි එයා මාව බලන්න එන දවස🙂ඔව් ඔව් මම බදින්න ඉන්න කෙනා තමයි🙂මම එයාව කවදාවත් දැකලා වත් නෑ🙂කොටින්ම කිව්වොත් මම මේකට කැමති උනේ ඔම්මාගෙයි අප්පාගෙයි කීමට විතරයි🙂මම ඉක්මනට වොෂ් එකක් දාගෙන අතට අහු උන ඇදුමක් ඇද ගත්තේ එයාලා ලගම එනවා කිවුව නිසා🙂

(Sonyi's outfit)

(A/N - අපේ අතට අහු වෙන්නේ නෑ නේ බං මෙහෙම ඇදුම්🙂💔)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N - අපේ අතට අහු වෙන්නේ නෑ නේ බං මෙහෙම ඇදුම්🙂💔)

ඇදුමත් ඇදගෙන නෝමල් makeup එකකුත් දාන් මම පල්ලෙහට ගියා🙂යනකොටත් එයාලා ඇවිල්ලා හිටියා..මගේ ඇස් ගියේ කටත් ඇරන් මගේ දිහා බලන් ඉන්න කොල්ලා දිහාවට🙂

Sonyi's mind - අම්මෝ ඒ ඇස්😶..ඒ රෝස පාට හිනි තොල්😶..රෝස කම්මුල් අම්මෝ🥵🥵මු මාව පිස්සු වට්ටනවා දෙයියනේ😶

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now