chapter 20

1.4K 163 24
                                    

Tae pov

අද තමයි දවස🙂මම sonyi හනිමූන් එකට අව...ඒත් එයා හිතන් ඉන්නේ මම එයාට තාමත් වයිරා කරනවා කියලා...එයා අඩනැව් වෙලාවට එයාගේ ලඟට ගිහින් බදාගෙන අඬන්නෙපා කියලා කියන්න හිතුනත් මම මගේ හැගීම් පාලනය කරගෙන හිටියේ මම කරපු වැරදි වල හැටියට එයාට ලං වෙන්න බැරි නිසා..ඒත් මට මේ හැගීම තවත් හංගගෙන ඉන්න බෑ.. ඒක නිසා මම එයාට ඒ හැගීම කියන්න හිතුවා🙂සෙරප්පුවෙන් කන්න උනත් කමක් නෑ🙂💔

අපි දැන් ටිකකට කලින් තමයි රූම් එකට අවේ...අද උදේ ඉඳන් කාලා නැති. නිසා එළියෙන්ම කාලා අව...අව ගමන් මම නම් ඇඳට පැන්නට සෝන්යී නම් වොෂ් එකක් දාගෙන එන්න ගියා

(A/N - ඔව් ඉතින් උබ පෙරේතයා වගේ හිටියා කියලා ඒ කෙල්ලටත් එම ඉන්න බෑ නේ🙂)

මනෝ පාරක් ගහන් හිටපු මම හොඳ සිහියට අවේ බාත්රූම් එකෙන් එලියට අව sonyi නිසා

දෙයියනේ🙂

_____________________________________________________

කතාව ඉවර වෙන්න ලඟයි ළමයි🙂

ඊළග chapter එක + එකක්🙂

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now