chapter 24

1.2K 144 71
                                    

🐯 - "ඕයි තාරා පැටියෝ මොනවද ඔය කෙල්ලගේ ඔච්චර බලන්නේ උබ🙄"

Tae ඇහුව jimin ගේ කනට කරලා

🐥 - "මේ මගේ clz mate කෙනෙක් බං...මෙමෙ....අර්ම.ඒ.ක්කෞත්👉👈🙂"

🐯 - "අහ් හරි හරි තේරුණා😌"

🐥 - "මේ උබල පලයල්ලකෝ මම එන්නම්🙄🙂"

🐯 - "පිස්සුද අපි නම් මෙතනින් එක අඩියක් හොල්ලන්නේ නෑ"

🐥 - "එහෙනම් මම උබ කරපු නසරාණි වැඩ ටික sonyi ට මතක් කරලා දෙන්නද"

🐯 - "උබ තමයි හොඳටම කලේ..කමක් නෑ කරගෙන පලයන් අපි යන්නම්🙂💔"

🐥 - "අන්නෙහේම වරෙං😌"

🐯 - "යැයි යැයි😒"

🖤 - "මොනවද ඔහෙලා දෙන්න කූටු කුටු ගාන්නේ අහ්"

🐹 - "එක තමයි කියන දෙයක් අපිටත් ඇහෙන්න කියපල්ලා"

🐯 - "අහ් මේ මගේ නෑදෑ හිතා මිතුරු සහෝදර සහෝදරියනි අපි යමුද අරහෙට🙂"

🐱 - "අම්මෝ යන් යන් මමත් මේ හිටගෙන ඉදල එපා වෙලා හිටියේ"

Yoongi පෙරමුණ අරන් යන්න ගත්තා නිසා අනිත් අයටත් එයත් එක්කම යන්න උනා..tae ත් ජිමිනට ඇහැක් ගහලා ගියා

Jimin pov

මම කොහොමත් මෙයාව අල්ල ගන්න තමයි හිටියේ😏...අවුරුදු 2ක් මෙය වෙනුවෙන් බලාගෙන හිටියා..කෝල් එකක් වත් දුන්නේ නෑ නේ ඉතින් එහෙට ගිහිල්ලා num එකත් මාරු කලා මිසක...

Jimin pov end

Jeon aera 25 yrs old

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon aera 25 yrs old...ම්ම්ම් මෙයා ලොකු බිස්නස්මන් කෙනෙක් ගේ දුවෙක්..ඒ වගේම jimin ගේ clz mate කෙනෙක්...දැනට අවුරුදු දෙකකට කලින් jimin මෙයාගෙන් කැමැත්ත ඇහුවා ඒත් මෙයට එකට උත්තරයක් දෙන්න හම්බ උනේ නෑ...මොකද මෙයාගෙ තාත්තා මෙයාව ඇමරිකා යැව්ව education වලට..එහේදී මෙයාගෙ num එක change කරපු නිසා මෙයට jimin ගේ num එක හොයා ගන්න බැරි උනා...මොනවා උනත් ඉතින් කෙල්ලගේ හිතෙත් jimina ගැන මෙව්වා එකක් තියෙනවා👉👈🙂...ඉතින් මෙයා කොරියා වට ආපහු අව ගමන් ම jimin ලාගේ company එකට යනකොට තමයි මේ ජීමිනව අගේ හැප්පුනේ

ඉමෝජී එක - (🐸)

(සමා වෙයන් nishu උඹේ නම්බුව කන්න මම හරි ආස නිසයි එහෙම ඉමෝජීයක් දැම්මේ🤣🤣)

Aera pov

අම්මෝ එයා වෙනස් වෙලා තියෙන තරම්😳...මම එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්නකොට මගේ ඉන වට් අතක් යනවා වගේ තේරුණා නිසා මම පියවි සිහියට ඇවෙ

"යා මේ මොකද මේ එහාට යනවා🙄"

🐥 - "ඔයා තාම මට උත්තරයක් දුන්නේ නෑ න් bby girl 😏😌"

"අහ්ම් අපි ඇතනට ගිහින් ඉදගමුද🙂"

🐥 - "හ්ම්"

එහෙම කියලා අපි දෙන්නා ගිහින් පාර්ක් එකේ අයිනෙ තිබ්බ බෙන්ච් ඒකක වාඩි උනා...මම නම් රත් වෙලා ඉන්නේ මොකද කියන්නේ කියලා හිතලාම🙂ඔන්න ඔහේ කියලා දානවා🙂

🐥 - "කැමතිද නැද්ද කියන්නකෝ දැන්😏එක පාරයි අහන්නේ😌"

"ම්ම්ම්... මේ.මේ මම🥲කැමති🥲"

🐥 - "ඕහ් යේ😁උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා😚"

මොකක්ද ඒ කලේ..කිස් එකක් දුන්නා නේද😳දෙයියනේ මගේ නම්බුව😩

🐥 - "එන්න බබා එහෙනම් මම ඔයාට මගේ යාළුවෝ ටිකව අදුන්නල දෙන්න😌"

Jimin එහෙම කියලා මාවත් ඇදගෙන කොහේදෝ ගියා🙄

______________________________________________________

Hii prends 🙂

කතාවට වීඩියෝ එකක් හැදුවා බලාගෙන යන්නල 🙂🙂🙂


පැයක් ගියා ඒක හදන්න😪🙂

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now