chapter 13

1.4K 195 33
                                    

2 hours later

Sonyi pov

අම්මෝ අපි දැන් ඇවිල්ලා පැය දෙකකටත් වැඩි..මේ මනුස්සයා ෂොපින් කරන්න ගියාම ගෑණුන්ට හපන්....

🐰 - "sonyi මේ මේක හොඳයිද..."

"අහ් අවුලක් නෑ"

දැන් පැය දෙකක් තිස්සේ ඕකම තමයි....

🐰 - "හරි යමු"

"🙂.."

අපි දෙන්නා ගත්තා ඇදුම් වලට pay කරලා එම දැන් තමයි එලියට අවේ...

At car

"මේ ගෙදරට යන පාර නෙමෙයි නේ jungkook...කොහෙද මේ අපි යන්නේ."

🐰 - "අහ් මේ කොෆී shop එකකට"

"Hmmm"

එතනින් එහා අපි දෙන්නගේ අතර කතාවක් තිබ්බේ නෑ"

At coffee shop

"දැන් ඇයි අපි අවේ"

🐰 - "අහ්.. ම්..මේ"

"කෙලින් අහපන් යකෝ"

🐰 - "මේකයි මම කෙල්ලෙක්ට කැමති"

"අප්පට සිරි ඔන්න එහෙනම් අපේ කුක්කාටත් ජයමංගලම් කිව්වාලු"

🐰 - "කියන එක අහලා හිටපන්කෝ මැදින් ඇඩ් නොදා"

"කියපන් ඉතින්"

🐰 - "මේ..මේකයිමං කැමති කෙල්ල උබේ යාළුවා"

මාව නිකං කරකොලා අත ඇරිය වගේ

"මොන යාලුවටද...දෙන්නෙක් ඉන්නවනේ මට"

🐰 - "ෂින් ෂින් බම්"

"හම්මට කියපන්කෝ කියපන්කෝ ඉතින් මගෙන් මොකක්ද ඕන සප් එක"

🐰 - "එකී කැමති මොන වගේ දේවල් වලටද බම්"

"ම්ම් එක එක විච්චූරණ දේවල් වලට,කෑම කිව්වොත් නම් ඕන දෙයක්,කෑමතිම පාට දම්, ට්‍රෑවල් කරන්න ආසයි,......"

(A/N - තව මොනාද කිව්වාලු මම නම් දන්නේ නෑ😌)

🐰 - "හම්මට එල නේ යකෝ මන් වගේමයි"

"හරි හරි දැන් යමුකො මට මහන්සි බම්"

එහෙම කියලා දෙන්නම ගෙදර awaa

At house 🏘️

Sonyi pov end

අපි ගෙදර එනකොට අනිත් අය ලොකු කතාවක

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now