chapter 32

1K 135 28
                                    

After 5 months

දැනට sonyi ගේ බබලට මාස පහක්...අහ් ඔව් ඔව් ට්වීන්ස් ලා තමයි... ටිවින්ස් ලා කියලා දැන ගත්ත වෙලාවේ ටෙ doctor ගේ බෙල්ල බදන් කිස් දුන්නේ නැති ටික විතරයි🙂👍

(A/N මේ දෙන්නවත් මරන්න හිතෙනවනේ මට🌚🙂)

Sonyi ගේ බඩත් දැන් ටිකක් විතර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ

Sonyi ගේ බඩත් දැන් ටිකක් විතර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🖤 - "අනේ ටිකක්.."

Sonyi දැන් මේ සෝජු සුට්ටක් ඉල්ලනවා ඉතින් අසවට

🐯 - "නෑ නෑ දෙන්නේ නෑ කිව්වොත් දෙන්නේ නෑ"

Tae කිව්වේ සෝජූ බෝතලේ අත් දෙකෙන්ම බදා ගන්න ගමන්

🖤 - "අනේ ඉතින් හොඳ hubby නේ"

Sonyi උපරිම cute වෙලා එයාගේ puppy eyes ඌත් එලියට දාලා කිව්වේ එයාගේ puppy eyes වලින් tae ට බේරෙන්න බෑ කියන එක දාන්න නිසාමයි

ටික වෙලාවක් කෙල්ලගේ හුරතල් ඇස් දිහා ආදරෙන් බලාගෙන හිටපු කොල්ලා එක පරටම

"යාආආ ඔම්මාආආ මෙන්න මෙයා සොජූ බොන්න හදනවෝඕඕඕ"

Tae බෙරිහන් දුන්නේ sonyi ඔම්මලා දෙන්නට බයයි කියල දැන දැනමයි

අහ් ඔව් ඔව්..දැන් mrs.kim ඇන්ඩ් mrs.lee දෙන්නම ඉන්නේ මෙහෙ තමයි...

(මට mrs.lee ඇන්ඩ් mrs.kim ට දාපු emojis මතක නෑ...ඒ හින්දා දැන් ඉඳන් emoji වෙනස් කරනවා ඇ
Mrs.lee 🌹
Mrs.kim 🥀)

🌹🥀 - "කිම් සොන්යිඊඊඊඊ"

ඔම්මලා දෙන්නම කර කර හිටපු කතාවත් පැත්තකට දාලා kitchen එකට සොනික් වගේ දුවන් එද්දී sonyi tae ට රව්ව රැවිල්ලක් ආයේ එතනම අළු වෙලා යන්න

🐯 - "අහ් නෑ නෑ ඔම්මලා දැන් ඒක හරි"

Sonyi ගේ රැවිල්ලට හීන් දාඩිය දාපු කොල්ලා කිව්වේ දරු හුරතලයක් දකින්නත් කලින් මැරෙන්න ආසාවක් නැති නිසා..

🌹 - "අනේ මන්දා මේ ළමයි නම්"

Sonyitae කපල් එකාටත් බැන බැනම ඔම්මල දෙන්න ගියේ ආපහු කතාව කන්ටිනිව් කරන්න..

_____________________________________________________

අත පය තියාගෙන ඉන්න බැරුවට තව එකක් පටන් ගත්තට මොකද පස්සේ තමයි මතක් උනේ මේකේ update දෙන්න කියලා කියපු අයගේ මරණ තර්ජන... හික්🙂

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now