chapter 22

1.5K 157 34
                                    

Next day morning

Sonyi pov

"හත් දෙයියනේ මගේ ඇග දහ දෙනෙක් ගහලා වගේ රිදෙන්නෙ මොකොත😩ඊයේ රෑ මක්කද උනේ"

මොකද උනේ කියලා මතක් කර කර නැගිටින්න හදනකොට නැගිට්ටට වඩා වේගෙන් මම ආපහු ඇදේ ඉඳවුනේ කවුරුහරි ඇද්ද නිසා

🐯 - "good morning මැණික😚"

Tae එහෙම කියලා මගේ තොල් වලට සූටි කිස් එකක් දුන්නා...මම හැමදාම එයාගෙන් බලාපොරොත්තු උනේ මේ වගේ ආදරයක්..අද මට ඒ ආදරේ ඒ රැකවරණය සහ එයාගේ වෙන්න මම ගොඩක් පින් කරලා ඇති...ඉස්සර වගේ නෙමෙයි මට දැන් tae ගාව ඉද්දී එයාගෙන් මට ලැබෙන ආදරය රැකවරණය ඕනැවටත් වඩා දැනෙනවා..ඒත් මම එකට ආසයි🥺❤️.

"Good morning කොටි හපුවෝ😚"

🐯 - "යා sonyi මට ඔය නම කියන එක නවත්තගෙනවා😑"

"ඇයි ඉතින් කොටියට කොටියා කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද..අනික මේ පේන්නේ නැද්ද කොටියෙක්ටත් අන්ත විදිහට මාව හපල තියෙන විදිහ🙄😒"

🐯 - "😒"

"මොකද රවන්නේ...රව රව ඉන්න නෙමෙයි අද ගෙදර යන්න හිතක් නැද්ද අහ්"

මම එහෙම කියලා ඇදෙන් නැගිට්ටෙ වොෂ් රූම් එකට යන්න කියලා හිතාගෙන උනත් නැගිට්ටට වඩා වේගෙන් මම ආපහු වාඩි උනා

"අහ්😫"

🐯 - "පණ්ඩිතයා වගේ යන්න නේද හැදුවේ"

Tae එහෙම ඇහුවේ මාව වඩා ගන්න ගමන්...

_________________________________________________________

Hehe type කරන්න කම්මැලි🙂💔

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now