Chapter 1

3.5K 374 22
                                    


සුදුපාට වෙඩින් ගව්මකින් සැරසිලා පල්ලියේ පිවිසුම ගාව හිටගෙන හිටපු තරුනිය තම පියාගේ අතේ එල්ලිලා හිටියා... පිවිසුම විවර වූ විගස ඔවුන් ඇතුලට යන විට සියලු දෙනාගේ දෑස් යොමු උනේ තම පියාගේ අතේ එල්ලීගෙන ආ රූමත් තරුනිය දෙසටයි...

පල්ලියේ ඉදිරියේ පූජකතුමා අසල සිටගෙන සිටි තරුනයා එක්වරම පිටිපස්ස බලන විට ඔහුට දිස් වූයේ ඇයවයි...

" ජන්කුකා , ඕර ලස්සනයි නේද ?"

" හ්ම්ම්ම් "

වැඩිපුර තැකීමක් නොකල කොල්ලා අහක බලාගත්තා... නම්ජූන් කොල්ලට කියන කිසිම දෙයක් කොල්ලට ගානක් උනේ නෑ...

_____________

" ජියොන් ජන්කුක් වන ඔබ කිම් ඕරා ව තම නීත්‍යානුකූල බිරිද විදියට පිලිගන්නවාද?"

" ඔ..ඔව් "

" කිම් ඕරා වන ඔබ අද පටන් ජියොන් ජන්කුක්ව තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස පිලිගන්නවාද?"

" ඔව් "

" හරි දැන් මනාල යුවල සිපගන්න "

________________❤️

" ආහ්... ව්..ව..වතු..ර "

හීනෙන් එකපාරටම ඇදේ ඉදගත්ත කෙල්ල දාඩිය දාලා ක්ලබලෙන් වගේ වටපිට බලන්න ගත්තා... තමන් ඉන්නෙ තමන්ගෙම කාමරේ ඇදේ කියල අදුරගන්න කෙල්ලට ටික වෙලාවක් ගියා... එහෙම්මම ඩුවට් එක අයින් කරලා නැගිටින්න ගියත් කෙල්ලට අමුත්තක් දැනිලා ආපහු බලනකොට කෙල්ලට මතක් උනේ කෙල්ල ඉන්නෙ නිරුවතින් කියලා..

ඇදේ ඉදගෙන යටිබඩින් දැනුන වේදනාවත් එක්ක ඒක ඉවසන් ස්ටූල් එක උඩ තිබ්බ වතුර පෝච්චිය අරගෙන වීදුරුවට වතුර එකක් පුරවන් එක හුස්මට බීගෙන බීගෙන ගියා... රෝස පෙති වලින් හැඩවෙලා තිබ්බ කාමරේ හිටියෙ කෙල්ල විතරයි... තැලිල පොඩි උන රෝස පෙති අතරින් ආව රෝස්මල් සුවද කෙල්ලගෙ ඇගෙනුත් හමන්න ගත්තා... සුදුපාට බෙඩ්ශීට් එකේ තිබ්බ රතුපාට ලේ පැල්ලම දුටු කෙල්ලගෙ හිතේ ඇතිවුන දුක කාටවත් කියන්න් බෑ...

තමන්ට ටිකක්වත් ආදරේ නොකරන කෙනෙක්ට තමන්ගෙ පිරිසිදුකම දෙන්න උනාම ඒ දැනෙන හැගීම මොන වගේද? බලෙන් හැමදේම ඇයිති කරගත්තහම ඒ දැනෙන වේදනාව මොන වගේද?

10000 Hours ✔Where stories live. Discover now