Chapter 12

1.2K 263 29
                                    


" තමුසෙට මොකක්ද ටේහ්‍යුන් කාරයා එක්ක තියෙන සම්බන්දේ ??"

" ස්..සමාවෙන්න.. ජ්..ජන්කුක් "

" සමාවෙන්න?"

        ඕරා කියන වචනයක් ගානෙ කෙල්ලට ජන්කුක්ගෙන් හොදට රත් වෙන්න කනේ පාරවල් එක පිට එක වැදෙන්න පටන් ගත්තා... ඕරව ඇදට විසිකරල දාපු ජන්කුක් තමන්ගෙ ටයි එක ගලවල අරගෙන ඕරගෙ අත් ඇදට තියලා ගැට ගැහුවේ ඕරා දගලන අතරෙමයි..

" Not Junkook Just 'Sir'"

        ට්‍රව්සර් එකේ බෙල්ට් එක ගලවල ගත්ත ජන්කුක් ඒක දකුනු අත වටේ ඔතාගත්තෙ බයෙන් ගැහි ගැහී ඉන්න ඕරා දිහා තමන්ගෙ දිව කට ඇතුලෙ එහෙ මෙහෙ යවන ගමන් බලාගෙන..

" I..i am sorry sir "

" shut up slut "

      කොල්ල කෑගහල කීව හඩට ඕරව එකපාරටම ගැස්සිලා ගියා... කෙල්ල තමන්ගෙ ඇස් දෙක පියාගත්තෙ ඊලගට තමන්ගෙ ඇගට වදින්න යන දරුනු පහරවල් වලට සූදානම් වෙමින්..

" සමාව ගන්නවා... "

          ජන්කුක්, කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා කන රත් වෙන්න පාරක් ඕරගෙ කම්මුලට ගැහුවා... එකින් එක ඕරගෙ ඇදුම ඉරිල යනකොට ඕරා ඇස් දෙක තද කරලා පියාගෙන ප්‍රාර්තනා කලේ 'දෙවියනේ මාව මේ දැන්ම මැරිල යන්න' කියන එක විතරයි..

" අහ්.. මට සමාවෙන්න.. මම පව් කාරියක්"

       ඕරට වදින පාරක් ගානෙ කෙල්ල ඒ කියන දෙයින් මතක් කලේ තමන් වරදක් කලා කියන එකයි... ඒත් ඕරට වඩා තමන් ලොකු වරදක් කරන්නෙ කියලා ජන්කුක් දන්නෙ නෑ.. සමහර විට ජන්කුක්ට ගොඩක් දේවල් තේරුම් යනකොට තමන් පරක්කු වැඩි වෙන්නත් පුලුවන්..

" අහ්හ්... ම්..මට.. සමාවෙන්න.. "

         ඕරට කතා කරගන්නවත් පනක් නැතුව ඇස් අගින් කදුලු කැට වැටෙනකොට ඕරා ජන්කුක්ගෙන් අයැදින්න එක දෙයයි... ඒ මේක නවත්තන්න කියලා විතරයි... ඕරගෙ මුලු ශරීරෙම ලේ පැල්ලම් එකින් එක හිටලා තැලුම් පාරවල් දකිනකොටවත් ජන්කුක්ට දුකක් අනුකම්පාවක් දැනුනෙ නැද්ද ?

" ම්..මට සමාවෙන්න.... "

           ඕරා ලොකු හුස්ම පිට කරලා කියනකොට ජන්කුක් තමන්ගෙ බෙල්ට් එක පහල දැම්මා... බෙල්ට් එක අතැරල දාලා ඕරව එහෙම්මම ඇදෙ තියලා රූම් එකේ දොර දඩාං ගාලා වහන ගමන් කොල්ලා එලියට ගියා...

10000 Hours ✔Where stories live. Discover now