පසුවදන

1.1K 196 115
                                    


       මුලින් හිතුවෙ පසුවදනක් ලියන්නෙ නෑ කියලා..  බට් මට හිතුනා ඔයාල දාපු කමෙන්ට් එක්ක ලියන්න....

  සමහර අය දාලා තිබුනා.. ඕරට සාදාරනේ ඉශ්ට උනේ නෑ කියලා.. කුකී විදෙව්වට ජේන් විදෙව්වෙ නෑ කියලා..

    හැම කතාවකම වැරදි කරන මිනිස්සු විදවන්නෙත් නෑ හොද මිනිස්සු සතුටින් ඉන්නෙත් නෑ... 🙂💔

    සමහර අයගෙ කතා තියෙනවා අදටත් එයාලට සාදාරනේ ඉශ්ට වෙනකන් බලන් ඉන්න අය...

      ඕරගෙ සැනසීම ඒක වෙන්න ඇති... හිතන්නකො ඕරා ජීවත් උනා... එයා ටේහ්‍යුන් එක්ක ගියත් තමන් චූටි කාලෙ ඉදන් ආදරේ කල ජන්කුක් වෙන කෙල්ලෙක් එක්ක පව්ල් කනවා බලන් ඉන්න එක දුකක් නෙමේද 🙂💔

      කවෘ කොහොම කීවත් හැමෝම හිතේ ඉන්න එකම එක රූපෙකට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ඒ ඔයා වෙන්න පුලුවන් මම වෙන්න පුලුවන්.. ඔයා කැමතිද එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව බලන්න.. 💔🙂

     ඒක මැරි මැරී ජීවත් වීමක් විතරයි... ඉතිම් අයි තින්ක් ඕරට ඒක සැනසීමක්...

💔🙂 ප්‍රශ්නයක් අහන්නම් ඔයාලගෙන්.. මම හිතනවා මගෙ Savage king පොත කියවල ඇති කියලා...

ඔයාලා ආසම savage king එකේ හේන්ජූන්ටද ?
නැත්තම් 10000 hours එකේ ඕරටද ? 🙂💔

එතකොට savage king එකේ ජන්කුක්ටද ?
10000 hours එකේ ජන්කුක්ටද ??

🙂💔

උත්තරේ දීගෙන යන්න... 🥺❤️


ඊලගට ජීමින්ගෙ එකක් දෙන්න බලන්නම් 🙈
කමෙන්ට්ස් වලට හෙට රිප්ලයි කරන්නම්..

සලන්හේ...

මම් ඔයාලගෙ නට්ලූස් ඕතර් නිම්

#Yun_MinJi💔

10000 Hours ✔Where stories live. Discover now