Chapter 5

1.3K 249 39
                                    

" වාව් ජන්කුක් ඕරා මාර හොට්නෙ.. "

" කටවහන් ඉන්නවා "

" මම යනව ඕරව එක්ක එන්න එතනින්"

යුන්ගි තමන් හිටපු සෝෆා එකෙන් නැගිටල යන්න ගියත් ඊට කලින් ඉක්මන් උන ජන්කුක් තමන්ගෙ බ්ලැක් කලර් කෝට් එක ගලවල දාලා ක්ලබ් එක ඇතුලට යන්න ගත්තා.. මේ වෙනකන් ජන්කුක් හිටියෙ ක්ලබ් එකේ ප්‍රයිවර් ඒරියා එකක..

" වාව් යුන්ගියා ඒ ඩාන්ස් එක.. "

ස්ට්‍රිප් පොල්ලෙ එල්ලිලා බිකිනිය පිටින් නටන ඕරා දිහා බලාගෙන හෝසක් කීවත් යුන්ගි කලේ ලොකු හුස්මක් අරන් තමනුත් නැගිටලා ජන්කුක්ගෙ පස්සෙන් යන්න ගත්ත එක... ඕරගෙ සිහින් ඇග හොදට පේන විදියට ස්ට්‍රිපර් ගර්ල් කෙනෙක් වගේ ඒ කරපු ඩාන්ස් එක නිසා මේ වෙනකොටත් ක්ලබ් එකේ බාගෙට බාගයක් ඕරට පිස්සු වැටිල හිටියේ..

" ආයිශ් ශිට් මේකි බීලද ?? "

එකිනෙකාට තද වෙලා තෙරපෙන තරම් සෙනග අස්සෙ ජන්කුක් ස්ටේජ් එක ගාවට යන්න ගියත් කොල්ලට යන එක අමාරු උනා... ජන්කුක්ට මිනිස්සු අතරට ගිහින් ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් තිබ්බෙ නෑ... ඒ අස්සෙ ඕරා මත් වෙලා තමන් කරන්නෙ මොකක්ද කියලවත් කෙල්ලට තේරුනේ නෑ දැන්..

" ජන්කුකා DJ play කරන පැත්තෙන් යන්"

යුන්ගි ජන්කුක්ට කීව එකට ඔලුව වනපු කොල්ලා ආපහු ස්ටේජ් එකේ පිටිපස්සට යන්න ගත්තා... ස්ටේජ් එකේ පිටිපස්සෙන් කොල්ලො දෙන්නට එන්නත් ගොඩක් අමාරු උනා... ඒත් ඒ වෙනකොටත් ඕරා ස්ටේජ් එකේ හිටියෙ නෑ...

" වට්ද හෙල් මේ කෙල්ල කොහෙ ගියාද ශිට්..!!"

" ජන්කුකා පොඩ්ඩක් හොයල බලමු... "

ස්ටේජ් එකෙන් බැස්ස ජන්කුක් ක්ලබ් එක වටේම ඕරව හොයන්න ගත්තා... vip රූම්ස් පැත්තෙ හිටන් යන ගමන් කොල්ලත් එක්ක සුගත් මේකට උදව් කලා... පැය කාලක් තිස්සෙ කොච්චර හෙව්වත් එක රූම් එකක තියා ක්ලබ් එකේ කිසිම තැනක ජන්කුක්ට ඕරව හොයාගන්න බැරි උනා..

" ශිට් ! "

      ජන්කුක් තමන්ගෙ ෆෝන් එක අරගෙන ඕරට එක දිගට කෝල් කරන ගමන් ඕරගෙ ෆෝන් එකේ රිගින්ටෝන් එක ඇහෙනවද කියල බැලුවා..

10000 Hours ✔Where stories live. Discover now