Chapter 25 [ Part 1]

1.3K 231 82
                                    


" ඕරා...!"

" ඕරා.. "

" ඔයා කොහෙද ඉන්නෙ රත්තරනේ... "

         කොල්ලා ක්ලබ් එකේ හැම රූම් එකක්ම ඇර ඇර බලන ගමන් ජන්කුක් පාන්දර දෙකට විතර ක්ලබ් එකේ මිනිස්සුන්වට් බය කලා... ඒත් එයාල ගනන් ගත්තෙ නෑ.. මොකද ක්ලබ් වල මේවා සාමාන්‍යයි..

" ඕරා.. මගෙ රත්ත____

" ඕරා... මැනික.. "

         ක්ලබ් එකෙ අවසාන රූම් එක අරිනකොට ජන්කුක් දැක්කා තමන්ගෙ ඕරා ඇදක් උඩ වැතිරිල ඉන්නවා.. රූම් එක පුරාම බිදුනු වීදුරු කෑලියි ඕරගෙ ඇදුම් කෑලියි ඇරෙන්න කිසිම මනුස්සයෙක් හිටියෙ නෑ...

" ඕරා කතා කරන්න රත්තරනේ... ම්..මගෙ මැනික.. මම ආවා.. ඇස් අරින්න වස්තුවේ.. "

            ඇද උඩට බඩගාගෙන ගිහින් ජන්කුක් ඕරගෙ කම්මුල් වලට තට්ටු කර කර කතා කලත් ඕරා හිටියෙ ඇස් පියාගෙන... කෙල්ලගෙ අත් දෙක බැදල තිබ්බ ලනුව කොල්ලා වෙව්ලන අත් වලින් ලෙහනකොට කෙල්ලගෙ කටින් පන නැති හීන් කෙදිරියක් පිට උනා...

" ඕරා ඕරා ඇස් අරින්න රත්තරන්.. ඔයාගෙ කුකී ආවා.. ම්..මගෙ මැනිකට මුකුත් වෙන්නෙ නෑ... හරිද.. "

             ඕරා හිමීට තමන්ගෙ ඇස් බාගෙට ඇරියා... ඒ ඇස්වල තිබ්බෙ කදුලු විතරයි... ඇස් අගින් ආයෙත් කදුලු කැට බේරෙන්න ගන්නකොට ඕරා ජන්කුක් එක්ක අමාරුවෙන් පොඩ්ඩක් හිනා උනා..

" ක්..ක්..කු.."

" හ්..හරි කතා කරන්න එපා වස්තුවේ... ම්...මම ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ.. නෑ... ඉක්මනට අපි යමු.. මෙහෙන් යමු.."

         ජන්කුක් ඕරව උස්සගන්න යනකොට කෙල්ලගෙ entry එකෙන් බ්ලීඩ් වෙලා තියෙන බ්ලඩ් දැක්කා... කෙල්ල කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියලා ජන්කුක්ට තේරුනා.. කොල්ලට ඇඩෙනවා හෝ ගාලා.. ඒත් ජන්කුක් වෙව්ලන අත් වලින් කෙල්ලව උස්සගත්තා... බෙඩ්ශීට් එක පොරවගෙන කෙල්ලව ජන්කුක් ක්ලබ් එකෙන් එලියට එනකොටත් මේ වෙනකොට ඇම්බියුලන්ස් එකත් ඇවිත් හිටියේ..

" ම්..මැනික ඇස් පියාගන්න එපා.. ම්.මම ඔයත් එක්ක ඉන්නවා.. බය වෙන්න එපා... රත්තරන්.. "

10000 Hours ✔Where stories live. Discover now